spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර (සජීවී දර්ශන සහිතයි)

පාර්ලිමේන්තුව පිවිසෙන මාර්ගයේ පොල්දූළු හන්දිය අසළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසුරුවාහැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකිරීම ආරම්භ කර තිබේ. මෙම...

ඉන්ධන බෙදීම සීමා කරයි

ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සඳහා සීමා පැනවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව යතුරුපැදියක් සඳහා උපරිම රුපියල් 2,000.00ක්, ත්‍රී රෝද...

ආණ්ඩුවේ “මළබත” උයන හර්තාලය. විරෝධතා කවි, ගී, නාට්‍ය හා සිතුවම් එළි දකී

හෙට දිනයේ දීප ව්‍යාප්ත හර්තාලයක් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙවැනි දීප ව්‍යාප්ත හර්තාලයක් ගැන ඇති හොඳම අත්දැකීම නම් 1953 අගෝස්තු මාසයේ පැවැති හර්තාලයයි. වාමාංශික දේශපාලන...

ගෑස් සිලින්ඩරයක් රුපියල් 30,000යි

ශ්‍රී ලංකාවේ උද්ධමනය කිසිම දවසක නොවූ තරම් ඉහළ ගොස් ඇතැයි මේ වනවිට කළුකඩයේ ගෑස් සිලින්ඩරයක් අළෙවි වන්නේ රුපියල් 30,000.00ක් වැනි මුදලකට යැයි ද රංජිත්...

රංජිත් සියඹලාපිටිය යළි නියෝජ්‍ය කතානායක. වැඩි ඡන්ද 83 ක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානයාකවරයා ලෙස අද (05) පැවැති රහස් ඡන්ද විමසීමේ දී හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය තේරීපත්වී තිබේ. මෙම ඡන්ද විමසීමේ දී...

නියෝජ්‍ය කතානයක පත්කිරිමේ තරඟයෙන් පොහොට්ටුව ඉවත් වෙයි. සියඹලාපිටිය සහ ඉම්ටියාස් තරඟයට

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානයකවරයා පත්කරගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වෙයි. ඒ සඳහා හිටපු නියේජ්‍ය කතානායක කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය ශ්‍රී ලංකා නිදහස ්පක්ෂය විසින ්යෝජනා...

අලි සබ්‍රිට තවත් ඇමතිධූර දීලා

මුදල් අමාත්‍ය අලි සබ්‍රිට තවත් අමාත්‍යධූර ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබේ. ඊයේ (04) බදාදා නිකුත් කරන ලදද අංක 2278/13 දරණ අති විශේෂ...

ගාල්ලේ නීතිඥයෝ හර්තාලයට එක්වෙති. හෙට අධිකරණ කටයුතුවලින් ඈත්වීමේ තීරණයක්

ආණ්ඩුවට විරෝධය දක්වමින් හෙට (06) දිනයේ දීප ව්‍යාප්තව පවත්වන හර්තාලයට සහයෝගය දෙමින් හෙට දිනයේ අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ගාල්ල නීතිඥ සංගමය තීරණය කර තිබේ. ඊයේ (04)...

පොලිසිය බත්තරමුල්ලේ මාර්ග වසා දමලා. රැකියාවට යන ජනතාව මහ මඟ රස්තියාදු වේ

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග පොලිසිය විසින් වසා දැමීම හේතුවෙන් පැලවත්ත, බත්තරමුල්ල සහ රාජගිරිය ප්‍රදේශවල විශාල රථවාහන තදබදයක් හටගෙන තිබේ. අද (05) උදෑසන රැකියා සඳහා යන දහස්...

මාධ්‍ය නිදහස ශ්‍රේණිගත කිරීමෙන්, ශ්‍රී ලංකාව වසරක් ඇතුළත පහළටම කඩා වැටිලා

ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ස්ථාන 19ක් පහළ බැස තිබේ. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය යෙදී තිබුණු පසුගිය 03න් වැනි දා නිකුත්කර...

ඩෙංගු රෝගය කිහිප ගුණයකින් වැඩි වෙයි

ඩෙංගු රෝගය මේ දිනවල ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. පසුගිය සතියේ දී පමණක් ඩෙංගු රෝගීන් 1,102ක් රටපුරා ප්‍රදේශ ගණනාවකින්...

රතන හිමි විශ්වාසභංගයට සහය නොදෙන්න හේතු හොයයි

ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වන බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතරලියේ රතන හිමි අද (04) පාර්ලිමේන්තුවේ දී කියා සිටිය‍ේ තමන් විශ්වාසභංගයට සහය...
error: Content is protected !!