spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

අගමැති මහින්ද, ව්‍යවස්ථා සංශෝධනයකට පිඹුරුපත් සකසයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම කෙරෙහි අගමැතිවරයාගේ  අවධානය යොමු වී ඇතැයි අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියි. ජනතා අපේක්ෂාව ඉටුකිරීම සඳහා...

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ අවුරුදු මේසයේ ගුටි කෙළියක් (වීඩියෝ සහිතයි)

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ අද (18) පැවැති මාසික සභා රැස්වීමෙන් පසු පැවැති අවුරුදු සාදයේ දී මන්ත්‍රීවරු දෙදෙනකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බව එහි සිටි...

මුඛ ආවරණය ගලවා දමයි. සාද සහ පොදු ප්‍රවාහනයේ දී ඕනෑ

කොරෝනා වසංගතයෙන් වැළකීමේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයක් ලෙස අනිවාර්ය කෙරුණු මුඛ ආවරණය අද (18) සිට අත්‍යාවශ්‍ය නොවේ යැයි සෞඛ්‍ය නිවේදනය කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට පත්කරන ලද නව...

විපක්ෂයේ ඩයනාටත්, ගීතාටත් රාජ්‍ය ඇමතිධූර. නව රාජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙති

නව රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (18) සවස දිවුරුම් දුන්හ. මෙහි විශේෂත්වය වන්නේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ හිමිකාරිනිය බව...

“ආදරවන්තයන්ගේ සටන” ජය පැරදුමක් නෑ

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති රිච්මන්ඩ්-මහින්ද “ආදරවන්තයන්ගේ සටන” අද (18) ජය පරාජයෙන් තොරව අවසන්විය.   අද සවස ක්‍රීඩංගණයට පතිත වූ වර්ෂාවත් සමඟ තරඟය නතරකරන විට...

රටේ ඉහළම තැන, අරගලයට බිය වූ තරමක්

රටේ ඉහලම රාජ්‍ය ආයතනය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයයි. ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගලකරුවෝ ඊයේ (17) රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට...

රාජ්‍ය ඇමතිවරු පත්කිරීමත් අද සවස

රාජ්‍ය ඇමතිවරු අද (18) සවස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මෙතෙක් රාජ්‍ය ඇමතිධූර දැරී පිරිසට අමතරව නවකයන් කිහිප දෙනකුට ද...

ගාලු මුවදොර උද්ඝෝෂණය ගැන, පොලිසිය අධිකරණයට කියයි

රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ගාලු මුවදොර පිටියේ පවත්වන අඛණ්ඩ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අද (18) කොටුව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. ගෝඨාගෝ ගම ලෙස...

ජනපතිගේ කතාවක් සියලු මාධ්‍ය ඔස්සේ අද රාත්‍රී

අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේ දී අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකරන ලද කතාව අද රාත්‍රී 7.30ට සියලු ම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ විකාශය...

අමාත්‍යාංශ 23ක් මන්ත්‍රීවරු 17ක් අතර බෙදයි. 06 දෙනෙකුට අමාත්‍යාංශ 02 බැගින්

නව අමාත්‍ය මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීම සිදුකරනු ලැබීය. ජනාධිපති මන්දිරයේ දී මෙම දිවුරුම්දීම සිදුවූ අතර මන්ත්‍රීවරු 17 දෙනකු...

අධිවේගයේ වාහන 17ක් එකට ගැටේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර 23 ආසන්නයේ දී වාහන 17ක් එකිනෙක ගැටී ඇතැයි පොලිසිය පවසයි. මෙම අනතුරුවලින් තුවාල ලැබූ හතර දෙනකු රෝහල්ගත කර ඇත. අනතුර හේතුවෙන්...

IOC තෙල් මිල තවත් ඉහළට

ඉන්දීය ඔයිල් සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල යළි ඉහළ දමා තිබේ. සියලුම වර්ගවල පෙට්‍රල් රුපියල් 35.00කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල්...
error: Content is protected !!