spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

නව අගමැතිවරයා ගැන බැසිල් හෙළි කරයි

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තම ධූරයෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයි බැසිල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්‍තේ ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ...

දේශීය සහල් සඳහා උපරිම මිලක්

දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අද (02) රාත්‍රී රජය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව සුදු සහ රතු...

රඹුක්කන වෙඩි තැබූ පොලිස් නිලධාරීන්ට ඇප නෑ

රඹුක්කන සිද්ධියේ දී අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට ඇප ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අද (02) කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්තා නවරත්න ප්‍රතික්ෂේප කළාය. අපරාධ...

පොහොට්ටු කුට්ටම බෙදා, අනා, ජාතික ආණ්ඩු තුරුම්පුව ගැසීමේ සූදානමක්

රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ඉල්ලා අස්වන ලෙස ජනතාව අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කළ විට ස්වාධීන වූ ආණ්ඩුවේම මන්ත්‍රීවරු නැවත ශ්‍රී ලංකා පොදු ජන...

මල්වත්ත මහ නා හිමියෝ දේශපාලකයන්ට තහංචි දමති

කිසිදු දේශපාලනඥයකුට තමන් හමුවීමට තවදුරටත් අවසර නැතැයි මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ කියති. රට පත්ව ඇති අර්බුදයෙන් මිඳිම සඳහා ත්‍රෛනිකායික මහානායක...

වතුර බෝතලයක මිල දෙගුණයක් වෙයි

බෝතල් කළ පානීය ජලය දෙගුණයකින් පමණ මිල ඉහළ ගොස් තිබේ. මීට පෙර රුපියල් 65.00ක් සහ 70.00ක් වැනි මුදලකට අළෙවි වූ වතුර බෝතලයක් අද (02) වනවිට...

වෙනස්ම වු කම්කරු දින සැමරුමක් ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානයෙන්

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී තිබු ඊයේ (01) බොහෝ වෘත්තීය සමිති හා දේශපාලන ව්‍යාපාර කම්කරු දින සැමරූහ. ඒ අතර සුව්ශේෂී ආකාරයේ කම්කරු දින සැමරුමක් ජනතා...

මාරාන්තික නව කොරෝනා ප්‍රභේද දෙකක් වාර්තා වෙයි

මෙතෙක් හඳුනාගත් සියලු ප්‍රභේදයන්ට වඩා දරුණු කොරෝනා නව ප්‍රභේද දෙකක් දකුණු අප්‍රිකාවේ වෛරස විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබේ. කොවිඩ් 19 වයිරසේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ම නව ආකාර...

කතකට අසභ්‍ය දර්ශන යවා අයුතු යෝජනා කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

විවාහක කතකට අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ යවමින් ඇයට අයුතු යෝජනා කළ වේයන්ගොඩ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. වේයන්ගොඩ නගරය ආසන්නයේ පදිංචි විවාහක කාන්තාවකගේ...

කෝටි 50ට ඇමතිකම් බෙදලා. හිටපු ඇමති, CID පරීක්ෂණයක් ඉල්ලයි

“ මහවැලි රාජ්‍ය අමාත්‍යධූරය මගෙන් ඉවත් කරලා වෙනත් අයකුට ලබාදුන්නේ කෝටි 50ක් වියදම් කරලා කියලා මේ රටේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් කියනවා. මේ විදියේ ගනුදෙනුවලට ද...

අන්තර්වාර පාලනය ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

අන්තර්වාර පාලනයක් ඇතිකිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමඟ අද (02) ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී...

හිටපු ඇමතිවරුන්ට, ආරක්ෂාව තරකරයි

හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව තරකිරීමට රජය පියවර ගෙන තිබේ. අමාත්‍යවරයකුට සිය ධූරය අහිමිවූ විට ආරක්ෂාව අඩුකළ යුතු වුව ද ආණ්ඩුවට ‍එරෙහි විරෝධතාවයේ යෙදෙන පුද්ගලයන්ගෙන් හිටපු ඇමතිවරුන්ට...
error: Content is protected !!