spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

මහාපරිමාන තෙල් වංචාවක් හෙළිදරව් වෙයි

වත්තල ඇලකන්ද ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළකට අයත් වාහන අංගයක් සඟවා තිබිය දී ඉන්ධන පිරවූ බවුසර් 04ක් අද (12) අත්අඩංගුවට ගත් බව පමුණුගම පොලිසිය පවසයි. පෙට්‍රල්, ඩීසල්,...

ගාලු කොටුව අසළ දී පාසල් සිසුවකු මුහුදේ ගිලී මරුට

මුහුදේ දිය නෑමට ගිය බද්දේගම පදිංචි පාසල් සිසුවකු මිය‍ගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (12) සවස මිතුරන් පිරිසක් සමඟ ගාල්ල කොටුවේ ප්‍රදීපාගාරය අසළ මුහුදේ දිය නෑමට...

රම්බොඩ ඇල්ලේ තිදෙනෙක් සැඟව යති

වව්නියාවේ සිට පැමිණ කොත්මලේ රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය තිදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. ඇඟළුම් ආයතනයකට අයත් සේවකයන් විනෝද චාරිකාවක් පැමිණ සිටිය දී මෙම අනතුර...

සතොසේ සහන මල්ල ප්‍රෝඩාවක්. ලාභය රුපියල් 2.00යි. බොන්න බැරි පිටි එකතු කරලා

භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බැවින් පාරිභෝගිකයාට සහනයක් ලෙස සතොස “සහන මල්ල” ලබාදෙන බව පැවසුව ද එය පාරිභෝගිකයා අමාරුවේ දමන ප්‍රෝඩාවකි. ගාල්ලේ, හපුගල සතොසට ගොස්...

තෙල් මිල යළි වැඩිවන ලකුණු ?

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අළෙවියේ දී ඩීසල් ලීටරයකින් රුපියල් 110.00ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 52.00ක් පාඩු ලබන බව එහි සභාපතිවරයා පවසයි. ඩොලරයේ අගය...

ගාලු මුවදොර උද්ඝෝෂණයට එක්වීමට නීතිඥයෝ රැසක් පා ගමනින් යති

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට නීතිඥයන් විශාල පිරිසක් මේ මොහොතේ කොළඹ ගාලු මුවදොර පිටිය දෙසට පා ගමනකින් යමින් සිටිති. නීතිඥයන් පවසන්නේ නොනිදන ජන අරගලයක් සඳහා...

ලොකු හිමිවරු අමුතු බණක් කියද්දී පොඩි හිමිවරු එය මඟහැර යති

ආගමික සහ ජාතිවාදී අදහස් පතුරුවමින් අද (12) කොළම විහාරමහා දේවී උද්‍යානය අසළ පැවැති ආණ්ඩුවට සහය දක්වන උද‍්ඝෝෂණයේ දී එම උද්ඝෝෂණයට කඳවා තිබූ හිමිවරු...

අරගලයට එරෙහිව බුදු දහම ඉදිරියට දමයි

“ව්‍යාජ අරගලයට මුවා වී සිංහල බෞද්ධ ජනමතයට අත නොතබනු” යනුවෙන් සඳහන් බැනරයක් ද ඉදිරියෙන් රැගෙන යන පා ගමනක් මේ වනවිට නෙළුම් පොකුණ පරිශ්‍රයේ සිට...

“චූදිතයන් හැරුණා රජගෙයි වංගුවෙන්” ගැයූ ෂිරාස් අරගල බිමේ දී දිවියෙන් සමුගනී

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ආණ්ඩුවට එරෙහිි අඛණ්ඩ උද්ඝෝෂණයට ඊයේ (11) රාත්‍රී එක්ව සිටි මෙරට ජනප්‍රිිය ගායකයකු වන ෂිරාස් හදිසියේ ම මියගියේය. රැප් ගායකයකු ලෙස ප්‍රසිද්ධියට...

වැවේ නෑමට ගිය දරුවා කිඹුලෙකුට ‍ගොදුරු වෙයි

ගල්කිරියාගම රඹවැවේ දිය නාමින් සිටි දරුවකු කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගල්කිරියාගම, මානේරුව පදිංචි 15 හැවිරිද දරුවෙවකි. ඊයේ (11) දහවල්...

“පවුල් පාලනයකට ඉඩ දෙන්න එපා” – සංගක්කාර

පවුල් පාලනයට, දූෂණයට හෝ ඥාති සංග්‍රහයට යළි ඉඩ නොතැබිය යුතු බව ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි. ඔහු මේ බව කියා සිටියේ සමාජ...

ශ්‍රීලනිප තවත් මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට සහය දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව පැවසුව ද එම පක්ෂය ප්‍රියංකර ජයරත්න තවදුරටත් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොළ විවිධාංගීකරණ...
error: Content is protected !!