spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

පාකිස්ථානයේත් ගෑස් පිපිරීමක්, 14දෙනකු මරුට

පකිස්ථානයේ දකුණු දිග කරච්චි නගරයේ බැංකුවක සිදුවූ පිපිරීමකින් 14 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි. පිපිරීමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, අපද්‍රව්‍ය කාණුවක...

අතුරුදන් දැරියකගේ මළ සිරුර හමුවෙයි

දින කිහිපයකට පෙර අතුරුදන්වූ දැරියකගේ සිරුරක් අද (18) පුදුකුඩිඉරිප්පු, උඩයාර්කට්ටු ප්‍රදේශයේ වනගත ස්ථානයක තිබී සොයාගත් බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. පදුකුඩිඉරිප්පු, උයාර්කට්ටු...

ඉන්ධන ගෙන්වීමට මුදල් නෑ. ඉදිරි දිනවල දී බරපතල අර්බුදයක් ?

ඉන්ධන ගෙන්වීමට මුදල් නොමැතිව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ. ලබන මාසයේ ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 420ක් අවශ්‍ය වේ....

අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රී පොලිස් කූඩුවේ දී මියයයි

හුංගම පොලිිසයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියට දමූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සිර මැදිරියතුළ මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කරයි. මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රේමතිලක අමරවීර...

“වෛද්‍යවරියන්ට පත්වීම් දීමට GMOA ලොක්කෙක් ලිංගික අල්ලස් ඉල්ලලා” – වෛද්‍යවරුන්ගෙන් පැමිණිලි

ආදුනික වෛද්‍යවරියන්ට පත්වීම් දීමේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරියකු ලිංගික අල්ලස් ඉල්ලා ඇතැයි සඳහන් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභබාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට...

කොරෝනා “සුපිරි ප්‍රභේදයක්” ගැන අනතුරු ඇඟවීමක්

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේද දෙකම එකවර පුද්ගලයකුට ආසාදනය වුවහොත් වඩාත් සුපිරි සහ භයානක කොරෝනා නව ප්‍රභේදයක් ඇතිවීමේ දැඩි අවධානමක් ඇති බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ...

ගෑස් පිපිරීම් ඉවරයක් නෑ. පැය 24ක දී සිදුවීම් 22ක්

ගෑස් ටැංකි, ගෑස් ලිප් හා ඒ ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පිපිරීමේ සිද්ධි 22ක් ගත අද (18)  උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී...

මරදානේ නිවාස දෙකක් ගිනි ගනී

මරදාන දේවානම්පියතිස්ස මාවතේ නිවාස දෙකක් අද (18) හදිසියේම ගිනිගෙන ඇතැයි පොලිසිය පවසයි. එක් නිවසක උඩුමහළේ ගින්න හටගෙන ඇති අතර ඒ වනවිට නිවැසියන් පිටතට ගොස් තිබිණි....

ආසනික් සහිත සැමන් වර්ග 08ක් වෙළෙඳ පොළේ

ටින්කළ මාළුවල (සැමන්) අඩංගුවිය හැකි ආසනික් ප්‍රමාණයට වඩා ආසනික් අඩංගුබවට තොරතුරු අනාවරණය වූ සැමන් වර්ග 08කට එරෙහිව පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් අධිකරණයට කරුණු වාර්තා...

ජනාධිපති ලේකම් පීබී ඉල්ලා අස්වෙයි ?

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඔහු මේ සම්බන්ධයෙන් දීර්ඝ ලිපියක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇති...

කැබිනට් සංශෝධනයක් ? ප්‍රධාන ඇමතිධූර වෙනස් වෙයි

ජනවාරි මස මුල් දින කිහිපයේ දි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවත් එහි දී ප්‍රධාන ඇමතිධූර කිහිපයක් වෙනස් විය හැකි බවත් රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන්...

ශ්‍රී ලංකාව ණය ගෙවාගත නොහැකි රාජ්‍යයක්. ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් පවසයි

ජාත්‍යත්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ “Fitch Ratings” ආයතනය විසින් නිකුත්කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පහතට දමා තිබේ. විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව...
error: Content is protected !!