spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ආරක්ෂිත බව කියමින් නව ලේබලය යටතේ දුන්

හඟුරන්කෙත ප්‍රදේශයේ නිවසක ගෑස් පිපිරීමක් සිදුව ඇති අතර එය නව ලේබලය යටතේ ආරක්ෂිත බව කියමින් නිකුත් කරන ලද ගෑස් සිලින්ඩරයක් බව ද අනාවරණය වී...

ඔමික්‍රෝන් වෙනස් වෙයි. ඕස්ට්‍රේලියාවෙන් තවත් මාදිලියක්

කොරෝනා වයිරසයේ විකෘති නව ප්‍රභේදයක් ලෙස හඳුනාගගත් ඔමික්‍රෝන් ප්‍රභේදය තවදුරටත් විකෘති වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තාකර තිබේ. එම නව විකෘතිය හඳුනාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙනි....

අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසුම අද

අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (10) පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුව අද උදෑසන 9.30ට රැස්වන අතර සවස 5.00ට මෙම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ...

EXPOLANKA බිලියන 600 ඉක්වමයි. rata.lk අනාවැකිය තහවුරු වෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) ගනුදෙනු 41,530ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,493ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...

ජාත්‍යන්තර වරෙන්තු ලබා සිටි තරුණියක් කටුනායක දී අත්අඩංගුවට ගනී

මත්ද්‍රව්‍ය ජවාරම්වල නිරතවීමේ චෝදනා ලැබීම හේතුවෙන් ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත්කර තිබූ බ්‍රසීල ජාතික කාන්තාවක් අද (09) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන මෙරටින් පිටුවහල්...

කොවිඩ් මර්ධනය නවතයි. හරිත කෘෂිකර්ම ක්‍රියාන්විතය එයි

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කටයුතු නවතා දැමූ බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි. 2020 ජනවාරි මස 18 වැනි දින සිට...

ඩොලර් නැතිව කිරිපිටි හිග වෙයි

කිරිපිටි ආනයනය කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇතැයි කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය පවසයි. ඩොලර් හිගය හේතුවෙන් මෙම ගැටලුව ඇති තිබේ. ඔවුන් පවසන්නේ ජනවාරි මාසයේ සිට...

කොළඹ සිටින වයස 30 ඉක්ම වූ සැමට හෙට සිට ෆයිසර් එන්නත් මාත්‍රාවක්

කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචි වයස අවුරුදු 30ට වැඩි පුද්ගයන් සඳහා කොරෝනා බූස්ටර් එන්නත ලෙස හෙට සිට ෆයිසර් එන්නත් ලබාදෙන බව සෞඛ්‍ය අංශ...

හෙළිදරව් නොකළ මුදල් කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට තිබූ අවස්ථාව දෙසැම්බර් 31 අවසන්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 43,232ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,674ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස්...

ගාල්ලේ පාසලක් වෙනුවෙන් දෙමාපියෝ ආයුර්වේද විද්‍යාලයක් අල්ලා ගනිති

ගාල්ල මහමෝදර පිහිටි සී.ඩබ්ලිව්.ඩබිලිව්. කන්නන්ගර විද්‍යාල භූමියේ ඉදිකර තිබූ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට අද (08) ඇතුළු වූ දෙමාපියන් පිරිසක් එහි තිබූ උපකරණ...

ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු පවුලේ අය සමඟ හෙලිකොප්ටරයක් කඩා වැටේ

ඉන්දීය හමුදාවේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් එරට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් බිපින් රාවට් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් අනතුරට ලක්ව ඇතැයි...

ගාල්ලේ පාවහන් අළෙවි සැළක් සුබ මොහොතින් විවෘත කිරීමට පෙර ගිනිගෙන විනාශ වෙයි

ගාල්ලේ හපුගල කඩකාමරයක අද (08) උදෑසන ගින්නක් ඇති වූ බව පෝද්දල පොලිසිය කියයි. මෙලෙස ගිනිගෙන ඇත්තේ අද විවෘත කිරීමට නියමිතව තිබූ පාවහන් අළෙවි සැළකි. ගින්න...
error: Content is protected !!