spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

එක්ස්පෝ ලංකා වාර්තා පිහිටුවමින් කොටස් වෙළෙඳ පොළ තවත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 38,435ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,774ක් බවට පත්විය. දිනයේ ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල...

නොරොච්චෝල බලාගාරයට ගල්අඟුරු ගෙන ගිය ඉන්දීය බත්තලක් අනතුරට ලක්වෙයි

නොරෝච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු ගෙන යමින් තිබූ බත්තලක් සුළඟට සුව ඉලන්තඩිය වෙරළ ආසන්නයට ගසාගෙන ගොස් ඇතැයි පොලිය පවසයි. මේ බත්තල ඉන්දියාටව අයිති...

දියවන්නා ඔයත් බේරේ වැවක් වන ලකුණු

දියවන්නා ඔයේ පාවෙමින් තිබූ තෙල් තට්ටුව සම්බන්ධ පරීක්ෂණ පැවැත්වූ මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ බුත්ගමුව ඇළට අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් ජලය බැස නොයාමෙන් ඇතිවූ තත්වයක්...

දිස්ත්‍රික්ක 05ක නායයාමේ අවදානමක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ. ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් ප්‍රදේශ කිහිපයක දැනට පවතින දැඩි...

සැමියාගේ වෙඩි තැබීමෙන් බිරිඳ මියයයි

ඇඹිලිපිටිය, කරදමණ්ඩිය පදිංචි පුද්ගලයකු වෙඩි තබා තම බිරිිඳ ඝාතනය කර ඇති බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය පවසයි. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇඹිලිපිටිය නව නගරයේ පදිංචි 35...

කොරෝනා නිසා අමතකව ගිය X-Press Pearl ගින්නේ වන්දි ලබාගැනීම

ලක්මාලි මනම්පේරි විසිනි ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුවූ විශාලතම සාගර ව්‍යසනය වූ කොළඹ වරාය ආසන්නයේ දී X-Press Pearl නෞකාව ගිනි ගැනීම සම්බන්ධ ගැටලු සියල්ල කොරෝනා...

කොරෝනා ආසාදිත වූ දරුවන්ගේ අතුරු ආබාධ ඉහළට

කොරෝනා ආසාදනය වී ඉන් සුවය ලැබූ දරුවන්ට අතුරු ආබාධ ඇතිවීමේ ඉහළ යාමක් රට පුරාම දක්නට ඇතැයි විශේෂඥ ළමා රෝග වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. ඔහු පවසන්නේ...

“පොලිස් බුද්ධි අංශ තොරතුරු තහවරු කරගෙන නෑ. වටේ යැවීව වරදක්” – පොලිසිය කියයි

ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි අංශ විසින් නිකුත්කරන ලද ලිපියක් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපියේ සඳහන් WhatsApp කණ්ඩායම සම්බන්ධ තොරතුරු සත්‍යතාවය...

කොරෝනා එන්නත් අනිවාර්ය කිරීමේ නීතියක් එයි ද ?

කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම අනිවාර්ය කිරීම සම්බන්ධ නීති සම්මත කිරීමට ඉදිරියේ දී හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (26) මහනුවර රෝහලේ පැවැති වැඩසටහනකින්...

සංකූලතා ඇති දරුවන්ට බස්නාහිර සියලු රෝහල්වලින් එන්නත්

විශේෂ අවශ්‍යතා ඇති සහ වෙනත් සංකූලතා ඇති වයස අවුරුදු 12-19 අතර දරුවන් සඳහා කොරෝනා මරධන ෆයිසර් එන්නත් ලබාදීම හෙට (27) සිට බස්නාහිර පළාතේ සියලුම...

වාහන ආනයන තහනම ඉවත්කිරීමේ බලාපොරොත්තුවක් ?

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ආකාරය අනුව රථවාහන සඳහා පනවා ඇති තහනම ඉවත්කිරීම සම්බන්ධව සළකා බලන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. ඔහු...

ගාල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි වාර්තා වේ. ඔහු මේ වනවිටත් ප්‍රතිකාර සඳහ යොමුව ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන්ට ද...
error: Content is protected !!