spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

පාඩම් නොකරනවායැයි උරණ වූ තාත්තා‍ගේ කොසු පහරින් පුතා මරුදකී

ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවල යෙදෙන බව හඟවමින් පරිගණක ක්‍රීඩාවක නිරතවී සිටි පුතකු පියාගෙන් පහරකෑමෙන් මියගොස් ඇතැයි ගාල්ල ‍මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ රිච්මන්ඩ් විද්‍යාලයේ 11...

වසංගත රෝග අංශ ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක්

කොරෝනා වසංගත තත්වය දැනට යම් මට්ටමකින් පාලනය වී ඇතත් එය නිසි පරිදි කළමනාකරණය නොකළහොත් වසංගතය ඕනෑම අවස්ථාවක දී යළි වර්ධනය විය හැකි බව වසංගත...

රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලය කල් ඉකුත්වීමේ දිනයේ සිට වසරක කාලයකින් දීර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව 2021 අප්‍රෙල් 01...

එල්ල‍ේ ක්‍රීඩකයාගේ ඝාතනයට සැකපිට හමුදා කඳවුරේ අණදෙන නිලධාරීත් අත්අඩංගුවට ගනී

තොටළඟ එල්ලේ කණ්ඩායමේ නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන  ඊයේ (29) සවස පොලිසිය වෙත...

යොහානි තවත් වාර්තාවක් තබමින් හෙට ඉන්දීය ප්‍රසංග වේදිකාවට පිවිසෙයි

“මැණිකේ මගේ හිතේ” ගීතය ගායනා කරමින් ලෝකය පුරා කෝටි 12කට අධික ජනතාවකගේ අවධානය දිනාගත් යොවුන් ගායිකා යොහානි ද සිල්වා හෙට (30) ශ්‍රී ලංකා සංගීත...

ඇඳිරිනීතිය ඉවත් කළත් සති දෙකකට දුම්රිය නෑ

නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් 01 වැනි දා සිට ඉවත්කළ ද සති දෙකක් යනතුරු කිසිදු දුම්රියක් ධාවනය නොවන බවත් පළාත් අතර බස් රථ ධාවනය නොකරන බවත්...

කොරෝනා පැතිරීමේ අවදානමක් තවමත් ඇතැයි වෛද්‍ය සංගමය පවසයි

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීමට තීරණය කර ඇතත් කොරෝනා වයිරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් තවමත් තිබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය...

මාධ්‍ය දඩයම් කරමින්, දූෂිතයන් රැකීමේ රජයේ ක්‍රියාව මාධ්‍ය සංවිධාන විසින් හෙළා දකියි

සුදු ලූනු වංචාව සහ වෙනත් දූෂණ වාර්තා කළ මෙරට මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් පරීක්ෂනයක් සඳහා බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට කැඳවීම දැඩි සේ හෙළා...

නිරෝධායන ඇඳිරිනීතිය ඉවතට

නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් 01 වැනි දා අළුයම 4.00 සිට ඉවත්කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන‍ ප්‍රධානී යුද...

සංචාරකයන් පැමිණෙනු ඇතැයි අපේක්ෂාව සමඟ කොටස් වෙළෙඳ පොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 35,475ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,959ක් ලෙස සටහන් විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 94කින් ඉහළ...

නිරුවතින් මහ මඟ දිවගිය පොලිස් නිලධාරියා රෝහලේ

අකුරළ ප්‍රදේශයේ දී ජනතාවගෙන් පහර කා නිරුවතින් මහමඟ දිවගිය පොලිස් නිලධාරියකු පෙරේදා (27) රාත්‍රී බලපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබ සිටියි. ඔහු සම්බන්ධයෙන් මේ...

බඹරු ඇනීමෙන් කාන්තාවන් පිරිසක් රෝහල්ගත කරයි

බඹරු ඇනීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවන් 14 දෙනකු අද (29) දහවල් රෝහල්ගත කළ බව හපුතලේ පොලිසිය පවසයි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ හපුතලේ, තොටලාගල වත්තේ...
error: Content is protected !!