spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

පුතු වෙනුවෙන් මවකගේ ඉල්ලීමට බූස්ස බන්ධනාගාරයට අධිකරණ නියෝගයක්

ගාල්ලේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේ සුදා නම් අන්වර්ථ නාමයකින් හඳුන්වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර මැයි මස 24 වැන දින දක්වා එම බන්ධනාගාරයෙන් පිටතට...

බෝගම්බර රැඳවූවන් පිරිසක් වහළයක් මත විරෝධයේ

බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින පිරිසක් අද (17) උදෑසන එහි ගොඩනැගිල්ලක වහළය මත නැගී විරෝධතාවක් ආරම්බ කර තිබේ. බන්ධනාගාර ප්‍රකාශකයකු කියා සිටියේ රැඳවූවන් 40ක පමණ පිරිසක්...

දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ 70ක් හුදකලා කරයි

කොරෝනා වසංත තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රදේශ 70ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද...

වෛද්‍යවරු සසළ කරන කොරෝනා මරණයක් වාර්තා වෙයි. ඉන්දියාවට සමානදැයි පරීක්ෂණ

ඉන්දියාවේ මෙන් කොරෝනා ආසාදනය සමඟ දිලීරයක් ද ආසාදනය වූ පුද්ගලයකු අම්පාර රෝහලේ දී මියයාම හේතුවෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. 36 හැවිරිදි වියේ පසු...

දුම්රිය කිසිවක් හෙට ධාවනය නොවේ

දුම්රිය රියදුරන් සහ ආරක්ෂක වෘත්තීය සමිති හෙට (17) වැඩ වර්ජනයක් පැවැත්වෙන බැවින් කිසිදු දුම්රියක් ධාවනය නොවන බවත් ඒ සඳහා අතිරේක ලංගම බස් රථ යොදවා...

විදුහල්පතිවරයකුත් කොරෝනා වසංගතයට බිළිවෙයි

කොරෝනා ආසාදනය වී විදුහල්පතිවරයකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන මීදුම සුමංගල විද්‍යාලයේ විදුහල්පති එස්.එම්.කරුණාරත්න මෙලෙස මියගොස් ඇත. ලංකාගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් පවසන්නේ...

ගැබිනියන් සඳහා විශේෂයක් කරන්නැයි පුද්ගලික අංශයෙන් ඉල්ලයි

පුද්ගලික අංශයේ සේවය කරන ගැබිනියන්ට ද කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කාර්යාල හෝ වැඩබිම්වලට නොකැඳවන ලෙස ස්වේච්ඡා සංවිධාන රැසක් ඉල්ලීම් කර ඇත. මාස 07කට වැඩි කලලයක්...

දකුණේ ආසාදිතයන් 500 පනී. rata.lk පුවත ඵල දරයි. සෞඛ්‍ය දත්ත ප්‍රශස්ථ මට්ටමකට

දකුණු පළාතෙන් අද (16) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 516 දෙනකු හමු වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නිකුත් කළ දත්ත සටහනෙහි...

අඟහරුවාදා සිට සංචරණ සීමා වෙනසක්. කාලය දීර්ඝ කරයි

දැනට පනවා ඇති සංචරණය සීමා හෙට (17) අළුයම 4.00ට ඉවත් කළ ද අඟහරුවාදා අළුයම සිට සංචරණ සීමා ඉවත් කරන්නේ අළුයම 5.00ට බව පොලිස් මාධ්‍ය...

මාවනැල්ලේ සුරා සැළක කොරෝනා. ගනුදෙනු කරුවන්ට රතු එළියක්

මාවනැල්ලේ සුරා  සැළකින් මත්පැන් ගත් අයට වහාම සෞඛ්‍ය අංශ වෙත යොමුවන්න යැයි මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි. පසුගිය මැයි මස 06 වැනි දා සිට...

සංචාරකයන්ට මෙරට සංචාරයට අවස්ථාව

මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින විදේශීය සංචාරකයන් හට සංචාරක බුබුළු ක්‍රමය යටතේ සංචාරයේ යෙදීමේ හැකියාව ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල්...

සාදයක් නිසා ගැබිනි මවටත් නූපන් දරුවාටත් දිවි අහිමි වෙයි

අප්‍රේල් 29 වැනි දා මහරගම පැවති සාදයකට තිස්සමහාරාමයේ සිට පැමිණි ගැබිනි කාන්තාවකට සිය ජීවිතයත් නූපන් දරුවාගේ ජීවිතයත් අහිමි වී තිබේ. මෙලෙස මියගිය ගැබිනි කාන්තාව තිස්සමහාරාමයේ...
error: Content is protected !!