spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ප්‍රතිශක්තීකරණ එන්නත ගත් මාස 04 බිළිඳිය කොරෝනා නිසා මියයයි

උණ වැළඳී රෝහල්ගත කර සිටි මාස 04ක් වයසැති බිළිඳියක කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි පේරාදෙණිය බණ්ඩාරනායක ළමා රෝහල් ආරංචිමාර්ග පවසයි. පසුගිය 12 වැනි දා එම...

මධ්‍යම පළාතේ කොරෝනා මරණ 70කට වඩා රජයෙන් වසන් කරලා

මධ්‍යම පළාතේ සිදුව ඇති කොරෝනා ආසාදිත මරණවලින් 70ක් පඹණ මේ දක්වා රජය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැතැයි ඊයේ (16) මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ...

ලෝකයේ සියලු ගුවන්විදුලි නාලිකා ඔබේ අත්ලට එයි

ලෝකයේ ඕනෑම රටක, ඕනෑම භාෂාවකින් විකාශය වන ඕනෑම ගුවන්විදුලි නාලිකාවකට ඔබට ඔබේ ජංගම දුරකථනයෙන් හෝ පරිගණකයෙන් වෙනත් කිසිම උපකරණයක ආධාරයක් නොමැතිව සවන්දිය හැකි බව...

දකුණේ ලේකම්වරයකුටත් කොරෝනා

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ සෞඛ්‍ය විෂය භාර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු ගාල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්...

එන්නත් ගත්තත් උඩුගම රෝහල් කාර්යමණ්ඩලයේ පිරිසකට කොරෝනා

ගාල්ලේ උඩුගම රෝහලේ දී කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් එම රෝහලේ හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 10 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි එම සෞඛ්‍ය...

කොච්චිකඩේ කොරෝනා පොකුරක අවදානමක්. සෞඛ්‍ය උපදෙස් ලැබී නෑ

සෞඛ්‍ය අංශවල නොසැළකිලිමත්කම හේතුරවෙන් තමන් ඇතුළු සමස්ත කොච්චිකඩේ නගරයම කොරෝනා වසංතගතයේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි කොච්චිකඩේ අවට පදිංචිකරුවෝ පවසති. කොච්චිකඩේ හලාවත මාර්ගයේ මඩම්පැල්ල හන්දියේ ත්‍රී...

රත්නපුරේ කතක් ඇල්පිටියේ දී කොරෝනා හැදී මරුට

රත්නපුරයේ සිට ඇල්පිටියට පැමිණ නතර වී සිටි කාන්තාවක් කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම කාන්තාව අංශභාගයෙන් පීඩා විදීම හේතුවෙන් කලකට ඉහත ඇල්පටියේ ඥාති...

ගාල්ලේ පාසලක් වසා දමයි

අහංගම සංඝරතන ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් එම විදුහල තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. එම ගුරුවරියගේ...

කෲඩියා සිලනිකා බේරා අධිවේගය ‍ගහට දෙපසින් යැවීමේ තීරණක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ඉවත්කිරීමේ අවදානමකට ලක්වූ කෲඩියා සිලනිකා ශාඛය ඉවත් නොකර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට තීරණය කළ බව වනජීවී හා වන සම්පත්...

මුහුණු ආවරණිත හෙල්මට් පැළඳිය හැකි බව අභියාචනාධිකරණයේ දී තහවුරු වෙයි

යතුරුපැදි ධාවනයේ දී සම්පූර්ණ මුුහුණ සහ හිස ආවරණය වන පිරිදි ආරක්ෂිත හිස්වැසුම් පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී...

එකම රටක පාසල් දෙකකට නීති දෙකක්

හම්බන්තොට දිස්ත්‍රික්ක්යේ පාසලක පවත්වවමින් සිටි උත්සවයක් නවතා දැමීමට තංගල්ල මූලස්ථාන පොලිසිය අද (16) කටයුතු කළ අතර ගාල්ලේ පාසලකට අධ්‍යාපන අමාත්‍යවරයා පැමිණ විවෘතකිරීම් ද සිදුකර...

මන්ත්‍රීවරුන් එන්නත් කිරීම ඇමතිලා සාධාරණීකරණය කරන්නේ මෙහෙමයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා කොරෝනා එන්නත ලබාදීම ආරම්භ කළේ මෙතෙක් තිබූ ප්‍රමුඛතා ලැයිස්තුව සංශෝධනය කරමින් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. ඔහු පවසන්නේ සෞඛ්‍ය සේවයේ,...
error: Content is protected !!