spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

මැයි මාසයෙන් පසු තායිවානයෙන් කොරෝනා මරණයක්

පසුගිය මැයි මාසයෙන් පසු තායිවානයේ සිදුවූ ප්‍රථම කොරෝනා මරණය අද(30) වාර්තා වී තිබේ. මෙලෙස මියගොස් ඇතිතේ 80 හැවිරිදි කාන්තාවක වන අතර ඇය රෝහලකට සම්බන්ද කොරෝනා...

කියුබානු යානයක් කඩාවැටී 05ක් මරුට

කියුබාවේ නැගෙනහිර කඳුකර ප්‍රදේශයේදි හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් කාර්යමණ්ඩලයේ 05දෙනාම මියගොස් තිබේ. නැගෙනහිර හොල්ගුයින් පළාතේ සිට කෙටි ගුවන් ගමනක්  සඳහා ග්වන්තනාමෝ ප්‍රදේශයට...

වරාය අත්‍යාවශ්‍ය සේවාවක් කරයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවාවන් වහාම ක්‍රියාත්මක වන සේ අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරන ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් අද නිකුත් කර තිබේ.

යාල වනෝද්‍යානය වැනසූ Tik Tok වීඩියෝව

යාල ජාතික වනෝද්‍යානයේ ඉතාමත් වැදගත් පාරිසරික පද්ධතියක් ලෙස සැළකෙන දිගන්වළ නමැති ස්ථානයේ පරිසර පද්ධතිය කුරිරු ලෙස විනාශ කරමින් ජීප් රථ මෙහෙයවමින් Tik Tok වීඩියෝවක්...

විමල් ඇතුළු පක්ෂ 10ක් නැගෙනහිර පර්යන්තය නොදෙන බව කියයි (වීඩියෝ)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිවීමට ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 10ක් තීරණය කර තිබේ. ඒ අමාත්‍ය...

මාතර 07 වැනි කොරෝනා මරණයත් සිදුවෙයි

මාතර දිස්ත්‍රික්කයේ සිදුවූ 07 වැනි කොරෝනා මරණය අද (30) අළුයම කමුරුගමුවේ ලැබීම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී සිදුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම මිදිගම පදිංචි 71...

පුත්තලම් අලියාගේ පිහිට ලැබූ ඇමෙරිකා යුද යානය

මෙය ලෝක ගුවන් ඉතිහාසයේ ඉතා දුර්ලභ ඡායාරූපයක් වනවාට සැකයක් නැත. 1944 දී පුත්තලම අර්ධද්වීපයේ තිබූ ගුවන් ධාවන පථයක ප්‍රහාරක යානයක් අලියකු විසින් ඇදගෙනය යාමේ...

වන අලි දෙදෙනෙක් මරු දකිති

මැදිරිගිරිය දහම්වැව ආසන්නයේ දී විදුලි සැර වැදී වන අලි දෙදෙනකු මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. බඩඉරිඟු වගා භූමියක් වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන්...

සතුන් දඩයමට විදුලිය අදිද්දී දෙදෙනෙක් මරුට

මන්නාරම කලපුවේ තිරුකේදීශ්වරන් මාලිගේතිඩල් ආසන්නයේ මියගොස් සිටි පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 37 හා 45 වයස්වල පසුවන දෙදෙනෙනකි. ඔවුන්...

දොළොස්බාගේ කඳු අතර මියැදුන “පුංචි කොළඹ”

අතීතයේ මේ නගරය අතිශය ජනාකීර්ණය. රටේ නන් දෙසින් පැමිණි වෙළෙන්දෝ තමන් ගෙන ආ භාණ්ඩ විකුණන්නේ තරඟයට මෙනි. තොරොම්බල් කාරයෝ ද සාරවිට විකුණන වෙළෙන්දෝ ද...

යුක්රේන සංචාරකයෝ හෝටලයේ දී යකා නටති (වීඩියෝ)

යුක්රේනයේ සිට පැමිණි සංචාරකයන් පිරිසක් බෙන්තොට ටාජ් රිසෝට් ඇන්ඩ් ස්පා හෝටලයේ දී කලහකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් එම සංචාරක කණ්ඩායමේ ම සාමාජිකාවක වන Yana Bulakh...

උණවටුනේ කොරල් පිරිසිදු කරන්න එක්වෙමු

උණවටුන කොරල පර පිරිසිදු කිරීමේ වැඩසටහනක් පෙබරවාරි 01 දා උදෑසන 8.00ට උණවටුන වෙරළ තීරයේ දී සිදුකිරීමට සැළසුම් කර ඇත. Ocean Sri Lanka Foundation, උණවටුන කිමිදුම්...
error: Content is protected !!