spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

Galle face ආ 09 දෙනකුට කොරෝනා

කොළඹ ගාලු මුවදොර පිටියට ඊයේ (29) පැමිණ සිටි පිරිසකට අහඹු ලෙස කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තාවන බව සෞඛ්‍ය අංශ...

මහ වැස්සෙන් කොල්ලුපිටියේ අයෙක් මරුට

කොල්ලුපිටියේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක බිම් මහලේ ජලය පිරීම හේතුවෙන් සිරවූ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ඌව පරණගම පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ (29)...

කළමැටියට ගෙනා කහ තොගය ආදාහනාගාරයට

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝ ග්‍රෑම් 20,900ක් අද (30) අළුයම ලුනම ආදාහනාගාරයේ දී ගිනි තබා විනාශ කරන ලදී. මෙම කහ...

නිරෝධායනය හිරිහැරයක් බව පවසමින් පිරිසක් උපවාසයක

අසාධාරණ හේතු දක්වමින් තමන් නිකරුණේ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාගන්නේ යැයි පවසමින් නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ පිරිසක් ඊයේ (29) සිට නිරාහාරව උපවාසයක් ආරම්භ කර ඇත. ඔවුන් පවසන්නේ දෙසැම්බර්...

ධම්මික පැණිය බී විදෙස් ගතවීමට ගිය පුද්ගලයා පදියතලාව රෝහලට

විදෙස්ගත වීමට ඇති අවශ්‍යතාව හේතුවෙන් කෑගල්ලට ගොස් කාලි ආරූඪයෙන් නිෂ්පාදනය කර ඇති ධම්මික පැණිය ලබාගෙන එය පානය කළ පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු වීම හේතුවෙන් පදියතලාව...

දකුණු පළාතේ ආසාදිතයන් 939ක්. ඔවුන් වාර්තා වූ ප්‍රදේශ

දකුණු පළාතෙන් ඊයේ (29) දිනයේ අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 56 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 939ක් දක්වා ඉහළ...

“එක ග්‍රහ ලෝකයක්” ජෛව විවිධත්ව සමුළුව ප්‍රංශයේ දී

ජෛව විවිධත්වය අපගේ ජීවිත ආරක්ෂාවට හේතුවන නමුත් මේ වනවිට එය දැඩි තර්ජනයකට ලක්ව තිබේ. කොරෝනා අර්බුදය අපේ ජීවිත සියල්ල වෙන්සකර ඇත. ජෛව විවිධත්වය වඩාත්...

ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකවේ වයස්ගතම කාන්තාව වේළු පප්පානි අද (29) සවස කළුතර නාගොඩ රෝහලේ දී මියගියාය. 1903 මැයි මස 03 වැනි දින උපත ලබා සිටි ඇය මියයන...

45 හැවිරිදි පුද්ගලයෙක් කොරෝනා හේතුවෙන් මරුට

කොරෝනා හේතුවෙන් මියගිය තවත් පුද්ගලයකුගේ මරණයක් පිළිබඳ සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ. මියගොස් ඇත්ත් 45 හැවිරිදි වියේ පසුවූ වැල්ලම්පිටියේ පදිංචි...

ගිංතොට රැපිඩ් ටෙස්ට්වලින් අද තවත් ආසාදිතයන් හමුවෙයි

බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිංතොට ප්‍රදේශයේ කරන ලද රැපිඩ් ඇන්ටිජනි පරීක්ෂාවෙන් අද (29) සවස තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනකු හඳුනාගත් බව සෞඛ්‍ය...

එක් පුද්ගලයකු නිසා නගර 05ක කඩ 400ක් වසා දමයි

වෙළඳ අළෙවි නියෝජිතයකු කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් ඔහු සංචාරය කළ නගර 05ක ව්‍යාපාරික ස්ථාන 400කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ...

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කරයි

මාවනැල්ල  හිඟුල ප්‍රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියට ගල් පහරක් වැදීමෙන් එහි විදුරුවකට හානිවී ඇතැයි කියන  සිදුවීමක් හේතුවෙන් මාවනැල්ල නගරයට  මේ වන විට ...
error: Content is protected !!