spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

අද යළි විවෘත වූ පෑළියගොඩ මාළු වෙළඳ සංකීර්ණය

කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් වසා දැමුණු පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (16) අළුයම 2.00 සිට විවෘත කෙරිණි. ධීවර සංස්ථාව පවසන්නේ අද උදෑසන 8.00 දක්වා තොග...

රිය අනතුරකින් මවත් පුතාත් මරුට

අනුරාධපුර පාදෙණිය මාර්ගයේ පහළ බළල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 32 හැවිරිදි මවක් සහ අවුරුදු තුනහමාරක් වයසැති පිරිමි ළමයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අනතුර සිදුකළ කැබ්...

වයිරස් නැතිව ලෝකයේ පැවැත්මක් නෑ

කොරෝනා වයිරස් රෝගය ලෙස පොදුවේ හඳුන්වන වත්මන් වසංගත රෝගයේ නිල නාමය Coronavirus disease 2019 (COVID-19). රෝගකාරක වෛරසය විද්‍යාත්මකව හඳුන්වන්නේ severe acute respiratory syndrome coronavirus 2...

ආසාදිතයන් 622ක් අද

කොරෝනා ආසාදිතයන් 622ක් අද (15) දිනයේ හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන පවසයි. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා...

ගාල්ලේ අවදානම වැඩි වෙද්දී දකුණේ ආසාදිතයන් 500 පනී

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 22 දෙනකු ඇතුළුව අද (15) දිනයේ දකුණු පළාතෙන් ආසාදිතයන් 32 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අං පවසයි. මෙම ආසාදිතයන් 32 දෙනා වාර්තාවීමත්...

පානදුරේ සහ මොණරාගල ප්‍රදේශ තුනක් හුදකලා කරයි

කොරෝනා වසංගතය පැතිරයාමේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ තුනක් හුදකලා කරන බව යුද හමුදාපති...

කොළඹ අයවැය වැඩි ඡන්ද 70කින් සම්මතයි

කොළඹ මහ නගර සභාවේ 2021 අයවැය සඳහා ඡන්ද විමසීම අද (15) රාත්‍රී පැවැති අතර එය වැඩි ඡන්ද 70කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 81ක්...

වැලිගම PCR සඳහා පැමිණි පිරිසකට තවත් පිරිසක් පහර දෙති

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා වසංගතය පැතිරයාමේ අවධානමක් හේතුවෙන් අද (15) පීසීආර් පරීක්ෂණ සිදුකරන ස්ථානයට පැමිණි පිරිසක් පීසීආර් පරීක්ෂණ සඳහා පැමිණ සිටි පිරිසකට...

ගින්නෙන් ලේඛනවලට හානියක් නැතැයි රජය කියයි

කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නෙන් කාර්යාලයකට හෝ ලිපිගොනුවලට කිසිදු හානියක් සිදුව නැතැයි අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.කේ.මායාදුන්නේ පවසන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. එම...

ජා-ඇල සිටි මුණුපුරා නිවසට ආ නිසා නිරෝධායනය වූ සීයා හදිසියේ ම මියයයි

ස්වයං නිරෝධායනයට යොමුකර සිටිය දී මියගිය සිව්දරු පියකුගේ මරණ පරීක්ෂණයට පෙර පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට බගවනතලාව හදිසි මරණ පරීක්ෂක වර්දන් ධනලෙච්චුමි කටයුතු කළාය මෙලෙස මියගොස්...

පාසල් දැරියකට ආසාදිතයි. පාසල් හතරක් වසා දමයි

පාසල් දැරියකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් අද (15) දින වව්නියාවේ පාසල් 4 කට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බව...

පාසල් දරුවන් අවදානමට දමමින් සෞඛ්‍ය නීති කඩන බස්

ගැසට් කරන ලද සෞඛ්‍ය නීති අනුගමනය කරමින් සියලු ප්‍රවාහන සේවා පවත්වාගෙන යා යුතුයැයි රජය පවසද්දී පාසල් දරුවන් ගමන් ගන්නා මෙම බස් රථය ලක්ෂපාන සිට...
error: Content is protected !!