Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
covid
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
විදෙස් සේවා ප්‍රධාන කාර්යාලය කොරෝනා නිසා වසා දමයි
විදෙස්
April 26, 2021
බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බැවින් එම කාර්යාලය හෙට (27) හා අනිද්දා (28)...
රත්ගම එකම ගමකින් ආසාදිතයන් 48ක්. මරණයකුත් ඒ අතර
පුවත්
April 26, 2021
රත්ගම ඉඹුලගොඩ ප්‍රදේශයේ ඊයේ (26) කරන ලද පීසීආර් පරීක්ෂණ 211ක් අතරින් ආසාදිතයන් 31 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ අනුව පසුගිය 11...
කොරෝනා වැඩි වෙද්දී ICU ඇඳන් නැතිව රටම අමාරුවේ ?
පුවත්
April 26, 2021
මේ වනවිට ශ්‍රී ලංකාවේ පැතිරයන කොරෝනා වයිරසය හේතුවෙන් වෙනත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ශ්වසන අපහසුතා ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙන බැවින් දැඩි සත්කාර ඒකකවල ඇඳන් සීමිතවීම...
දංගෙදර ජයවර්ධන විදුහලේ ගුරුවරියකට කොරෝනා
පුවත්
April 26, 2021
ගාල්ලේ දංගෙදර ජයවර්ධන විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ උගන්වනු ලබන ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ලංකා බැංකුවේ සේවිකාවකගේ සමීප ආශ්‍රිතයකු වීමෙන් හේතුවෙන් ඇයට කොරෝනා...
සංචරණ සීමා පැනවූවානම් හොඳ යැයි ඇමති සුදර්ශනී කියයි
පුවත්
April 26, 2021
මෙම සති අන්තයේ දීර්ඝ නිවාඩුවක් තිබෙන බැවින් සංචරණ සීමා පනවා ජනතාවගේ විනෝද චරිකා හා අනවශ්‍ය ගමන් නැවැතීමට කටයුුතු කළානම් කොරෝනා අවදානම තරමක් අඩුකරගත හැකිව...
ආසාදිතයන් වාර්තා වූ ඇඟළුම් කම්හල වසා දමන්නයැයි ගැමියන්ගෙන් බලපෑම්
පුවත්
April 26, 2021
කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති බිංගිරිය බෙංජි කරමාන්තශාලාව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර නොගැනීමෙන් ගම්වාසීන්ට බරපතල අවදානමක් ඇති බව පවසමින් එම කර්මාන්තශාලාවට ප්‍රවේශවන මාර්ගය...
රජයේ සේවකයන් කාර්යාල පැමිණීම සීමා කිරීමට සාකච්ඡාවක්
පුවත්
April 26, 2021
රජයේ සේවකයන් කාර්යාලවලට කැඳවීම හෙට (27) සිට සීමා කිරීමට සිදුවනු ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි පවසයි. ඔහු පවසන්නේ කොරෝනා...
ඉන්දියාවේ සල්ලිකාරයෝ ශ්‍රී ලංකාවට ඇවිත් නිරෝධායනයේ. හෝටල් පිරෙයි ?
පුවත් විශේෂ
April 26, 2021
කොරොනා දැඩි ව්‍යාප්තියක් ඇති අසල්වැසි ඉන්දියාවේ සිටින ඉන්දියාවේ පුරවැසියන් මෙරටට ගෙන්වා සංචාරක හෝටල්වල නවාතැන් දීමේ වැඩපිළිවෙලක් මේ වනවිට දියත් වෙමින් තිබේ. ඉන්දියාවේ පැතිරයමින් පවතින කොරෝනා...
ශ්‍රී ලංකාව ඉන්දියාවේ තත්ත්වයට පත්විය හැකි බව වසංගත ප්‍රධානියා කියයි
පුවත්
April 26, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය ද ඉන්දියාව, බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව හා ඩෙන්මාර්කය වැනි ඉතා දරුණු ඛේදජනක තත්ත්වයකට පත්වීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ප්‍රධානී...
සියලු පාසල් වසා දමන්න යැයි විශේෂඥ ළමා රෝග වෛද්‍යවරු ඉල්ලති
පුවත්
April 26, 2021
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය පැතිරයන ආකාරය සැළකිල්ලට ගනිමිනි අවම වශයෙන් ඉදිරි දින 02ක කාලය සියළුම පාසල් තාවකාලිකව වසා තබන්න යැයි ශ්‍රී ලංකාවේ විශේෂඥ...
ගුරුවරියක් පුතුගේ උපන්දිනයට අයිස් හා ගංජා සමඟ සාද පවත්වා අත්අඩංගුවට
පුවත්
April 25, 2021
කොළඹ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් තම පුතුගේ උපන්දිනය වෙනුවෙන් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සහිත සාදයක් පවත්වමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කොරෝනා වසංගතය ව්‍යාප්තවෙමින් තිබිය...
ගාල්ලේ කර්මාන්තශාලාවල කොරෝනා. වෛද්‍යවරු සේවය පැහැරහරිති
පුවත්
April 25, 2021
ගාල්ල දෙවටේ පිහිටි සිමෙන්ති කර්මාන්තශාලාවේ සේවකයන් 16 දෙනකු හා මාගාල්ල හේලීස් සමාගමේ සේවකයන් 03 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස ගත වූ පැය 72ක කාලයක දී...
1
...
89
90
91
...
97
Page 90 of 97
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok