Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයත් කොරෝනා අවදානම නිසා වසා දමයි
පුවත්
August 11, 2021
කොරෝනා අවදානමක් හේතුවෙවන් පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය ද තාවකාලිකව වසා දමා ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයකු කීවේය. මෙම මධ්‍යස්ථානය වසා දැමීමට සිදුව ඇත්තේ එහි සේවය කරන වෛද්‍යවරියකගේ සැමියාට...
අධිවේගී මාර්ගයේ වෑන් රථයක් ගිනිගනී
පුවත්
August 11, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ ගැලනිගම අතර දී ඊයේ (10) රාත්‍රී වෑන් රථයක් ගිනිගෙන මුළුමනින්ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. රථය ගිනිගන්නා අවස්ථාවේ එහි ගමන්කර...
රජය රට වහනතුරු බලා නොසිට ගෙදර වී ඉන්න. තත්වය අතිශය භයානකයි
පුවත්
August 10, 2021
රජය රට වහනතුරු බලා නොසිට අත්‍යාවශ්‍යම කරුණකට හැර වෙනත් කිසිම හේතුවක් සඳහා නිවසින් පිටතට නොයන ලෙස රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඇය පවසන්නේ...
මහසෝන් අවතාරයක් දුටු “දොස්තර පාදෙණිය” රටම නොමඟ යවන ආකාරය මෙන්න
පුවත්
August 10, 2021
ලොව ඉහළම පිළිගැනිම්ක් ඇති ප්‍රීනිද එල්ඩර්ගේ විශ්වකෝෂයේ අතීත ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආයුකාලය වසර 140ක් ලෙස සඳහන් කර ඇති බවත් වසර 100දී සිදුවන මරණයක් පවා...
දෛනික කොරෝනා මරණ ගණන තවත් ඉහළ යයි
පුවත්
August 10, 2021
කොරෝනා ආසාදිත පුද්ගලයන් 118 දෙනකු ඊයේ (09) දිනයේ මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර ඇත. ඒ...
“ආසාදිත වුණත් වැඩට එන්න” – සෞඛ්‍ය සේවකයන්ට උපදෙස් ලැබීමට නියමිතයි
පුවත්
August 10, 2021
කොරෝනා ආසාදනය වුව ද තම රාජකාරීවල යෙදීමට සෞඛ්‍ය සේවකයන්ට ඉදිරියේ දී සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. දැනට රෝහල්වල උපරිම ධාරිතාව ඉක්මවා තිබීමත් කොරෝනා...
ජනතාවට දෙවියන්ගේම පිහිටයි ? රජය කොරෝනා මර්ධනයේ කොටසක් දෙවියන්ට භාර දෙයි
පුවත්
August 10, 2021
නිරෝධායන ඇඳිරිනීතය පැනවීමට රජයේ අදහසක් නැති බවත් එන්නත් කිරිම මේ තත්වය පාලනය කිරීමට ඇති හොඳම විසඳුම බවත් ඉතිරි ටික දෙවියන්ට භාරදෙන බවත් ජනමාධ්‍ය අමාත්‍ය...
බුත්තල දැඩි කොරෝනා අවදානමක්. ඔක්කම්පිටිය නගරයත් වසා දමයි
පුවත්
August 10, 2021
බුත්තල ප්‍රදේශයේ සිදුකළ පීසීආර් පරීක්ෂණ 79කින් 72ක් ආසාදිතය බව තහවරු වී ඇති අතර බුත්තල ඔක්කම්ටිය නගරයෙන් ද ආසාදිතයන් 17 දෙනකු වාර්තා වී තිබේ. මේ පරීක්ෂණවල...
ප්‍රමාද වී තීරණ අරගෙන වැඩක් නෑ. මරණ සහ රෝගීන් වැඩිවීම පාලනය කළ නොහැකියි
පුවත්
August 10, 2021
දැන් සියල්ල සිදුව අවසන් බවත්, ඉදිරි සති දෙකක කාලයේ දී කුමන උත්සාහයන් ගත්ත ද කොරෝනා මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් වේගයෙන් ඉහළ යනු ඇති...
ඔබත් PHI ට Call කළා ද ? ඔබේ ඇමතුමත් මේ අතර තිබිය හැකියි
පුවත්
August 10, 2021
කොරෝනා මර්ධනයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉටුවන්නේ අප්‍රමාණ වූ සේවයකි. නිරෝධායන නීති කඩන පුද්ලයන් සොයා බැලීමේ සිට එන්නත් කරණය පමණක් නොව මියයන පුද්ලයන් ආදාහනය...
මහාචාර්ය මලික් පීරිස්ගේ යැයි කියන කොරෝනා කතාව බොරුවක් ?
පුවත්
August 10, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්වය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් විසින් කරන ලද ප්‍රකාශයක් බව සඳහන් කරමින් මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය...
මාසයක් රට වැසිය යුතුයි. සෞඛ්‍ය බලධාරීන් රජයට කියයි
පුවත්
August 9, 2021
වේගයෙන් පැතිර යන කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා අඩුම තරමින් සති හතරක කාලක් නිරෝධායන ඇඳිරිනීතිය යොදා රට වසා දමන ලෙස සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලා...
1
...
113
114
115
...
156
Page 114 of 156
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok