Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
“ඉක්මණින් ම 50,000ක් මිය යා හැකියි. කෑම නැතිව මැරෙනවා ද ඔක්සිජන් නැතිව මැරෙනවා ද ?” – ආචාර්ය චන්දිම ජීවන්දර
පුවත්
August 12, 2021
කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගෙන් 98% ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වූ බවත් වහාම පිළියම් නොයෙදුවහොත් ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ඉතාමත් ඉක්මණින් 50,000ක සීමාවට ළඟාවනු ඇති...
නගර සභා සභාපතිත් කොරෝනා ආසාදිතව මියයයි
පුවත්
August 11, 2021
යාපනය වවැල්වැටිතුරෙයි නගර සභාාවේ සභාපති කෝනලිංගම් කරුණානන්දරාසා කොරෝනා ආසාදිතව යාපනය පේදරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියේය. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් නගර සභාවට තේරීපත්...
කොටස් වෙළෙඳ පොළ ඩිජිටල්කරණය එහි අඛණ්ඩ වර්ධනයට හේතු වෙයි
පුවත්
August 11, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ රුපියල් මිලියන 2,912ක පිරිවැටුමක් වාර්තා කළ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 24.6කින් ඉහළ ගිය අතර දිනය...
එන්නත්වලටත් මර්ධනය නොවන කොරෝනා ‘එප්සිලන්’ ප්‍රභේදය දකුණු ආසියාවටත් එයි
පුවත්
August 11, 2021
කොරෝනා වයිරසයේ නවතම විකෘති ප්‍රභේදය ලෙස හඳුනාගත් “එප්සිලන් ප්‍රභේදය” දැනට සොයාගෙන ඇති කිසිදු කොරෝනා මර්ධන එන්නතකින් වැළැක්විය නොහැකි බවත් කොරෝනා ආසාදිතයකුගේ සිරුරේ ස්වභාවිකව ඇතිවන...
එක් දිනක දී දිස්ත්‍රික්ක 07කින් ආසාදිතයන් 4,100ක්
පුවත්
August 11, 2021
කොරෝනා ආසාදිතයන් 837ක් ඊයේ (10) දිනයේ දී නැගෙනහිර පළාතෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.ආර්.එම්.තවුෆීක් මහතා කියා සිටියේ ඒ...
කොරෝනා නිසා දුම්රිය සේවා අඩපණ වීමේ අවදානමක්
පුවත්
August 11, 2021
දුම්රිය පාලක මැදිරියේ ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු කොරෝනා ආසාදිතයැයි තහවුරුවීම හේතුවෙන් දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ ගැටලුවක් පැන නැගී ඇතැයි වාර්තා වේ. දුම්රිය...
වෛද්‍ය රමේෂ්ට සෞඛ්‍යය ? අමාත්‍යාංශ කිහිපයක් සංශෝධනය වෙයි
පුවත්
August 11, 2021
ඉදිරි සතියේ දී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි. එම සංශෝධනයට අනුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චිිට බලශක්ති අමාත්‍යාංශය ලබා දී සෞඛ්‍ය...
ගාල්ලේ සමාජ ක්‍රියාකාරිකයකුට තර්ජන. දරුවන්ට සහ බිරිඳට වැඩක් දෙන බව කියලා
පුවත්
August 11, 2021
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සටහන් කිරීමෙන් වළකින ලෙසත් එසේ නොකළහොත් බිරිඳ හා දරුවන් මරා දමන බව හැඟවෙන ආකාරයට කිසියම් පුද්ලයකු තමන්ට තර්ජනය කළ බවට...
ගාල්ලේ තරු හෝටලයකින් ආසාදිතයන්. විදෙස් සිනමා නිර්මාණයකටත් බලපෑම්
පුවත්
August 11, 2021
ගාල්ල දඩල්ලේ පිහිටි තරු හෝටලයක මුළුතැන්ගේ සේවකයකු සහ ඔවුන්ගේ සේවක නේවාසිකාගාර භාර පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය එම හෝටලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මෙම සේවකයන්...
දකුණෙන් නව කොරෝනා වාර්තාවක්
පුවත්
August 11, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය ආරම්භ වූ පසු දකුණු පළාතෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (11) උදෑසන 9.00ට අවසන් වූ පැය 24දී වාර්තා...
කොරෝනා පැතිරෙද්දී මළ සිරුරු 2400ක් වැළලීමට ඉඩමක් හඳුනාගනී
පුවත්
August 11, 2021
කොරෝනා වසංගතය රටම වෙළා ගනිමින් තිබිය දී කොරෝනා මළ සිරුරු 2400ක් පමණ වළ දැමීය හැකි භූමියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුනාගැනීමට කටයුු කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ...
පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයත් කොරෝනා අවදානම නිසා වසා දමයි
පුවත්
August 11, 2021
කොරෝනා අවදානමක් හේතුවෙවන් පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය ද තාවකාලිකව වසා දමා ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයකු කීවේය. මෙම මධ්‍යස්ථානය වසා දැමීමට සිදුව ඇත්තේ එහි සේවය කරන වෛද්‍යවරියකගේ සැමියාට...
1
...
112
113
114
...
156
Page 113 of 156
Recent articles
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok