Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
මරණයට අයිතියක් ඉල්ලා වසර 12ක් පුරා කළ සටන: ඉන්දියාවේ ප්‍රථම ‘අක්‍රීය අනායාස මරණයේ’ කතාව
ඇමරිකාව කතා කළා කියද්දී, ඉරානය නැහැ කියයි
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
රන් මිල යළි ඉහළට
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
වැරදුණු දේ ගැන, ජනපති ස්වයං විවේචනයක
පුවත්
April 18, 2022
“අපි තමයි හොඳටම කළේ” යැයි ජනප්‍රිය ප්‍රකාශයක් සිදුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) තමන්ට වැරදුණු තැන් කිහිපයක් ගැන ස්වයං විවේචනයක යෙදුණේය. ඒ අද සවස රාජ්‍ය...
කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ අවුරුදු මේසයේ ගුටි කෙළියක් (වීඩියෝ සහිතයි)
පුවත්
April 18, 2022
කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ අද (18) පැවැති මාසික සභා රැස්වීමෙන් පසු පැවැති අවුරුදු සාදයේ දී මන්ත්‍රීවරු දෙදෙනකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බව එහි සිටි...
මුඛ ආවරණය ගලවා දමයි. සාද සහ පොදු ප්‍රවාහනයේ දී ඕනෑ
පුවත්
April 18, 2022
කොරෝනා වසංගතයෙන් වැළකීමේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයක් ලෙස අනිවාර්ය කෙරුණු මුඛ ආවරණය අද (18) සිට අත්‍යාවශ්‍ය නොවේ යැයි සෞඛ්‍ය නිවේදනය කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට පත්කරන ලද නව...
විපක්ෂයේ ඩයනාටත්, ගීතාටත් රාජ්‍ය ඇමතිධූර. නව රාජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙති
පුවත්
April 18, 2022
නව රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (18) සවස දිවුරුම් දුන්හ. මෙහි විශේෂත්වය වන්නේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ හිමිකාරිනිය බව...
“ආදරවන්තයන්ගේ සටන” ජය පැරදුමක් නෑ
ක්‍රීඩා
April 18, 2022
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති රිච්මන්ඩ්-මහින්ද “ආදරවන්තයන්ගේ සටන” අද (18) ජය පරාජයෙන් තොරව අවසන්විය. අද සවස ක්‍රීඩංගණයට පතිත වූ වර්ෂාවත් සමඟ තරඟය නතරකරන විට...
ජනපතිගේ කතාවක් සියලු මාධ්‍ය ඔස්සේ අද රාත්‍රී
පුවත්
April 18, 2022
අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේ දී අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකරන ලද කතාව අද රාත්‍රී 7.30ට සියලු ම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ විකාශය...
අමාත්‍යාංශ 23ක් මන්ත්‍රීවරු 17ක් අතර බෙදයි. 06 දෙනෙකුට අමාත්‍යාංශ 02 බැගින්
පුවත්
April 18, 2022
නව අමාත්‍ය මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීම සිදුකරනු ලැබීය. ජනාධිපති මන්දිරයේ දී මෙම දිවුරුම්දීම සිදුවූ අතර මන්ත්‍රීවරු 17 දෙනකු...
අධිවේගයේ වාහන 17ක් එකට ගැටේ
පුවත්
April 18, 2022
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර 23 ආසන්නයේ දී වාහන 17ක් එකිනෙක ගැටී ඇතැයි පොලිසිය පවසයි. මෙම අනතුරුවලින් තුවාල ලැබූ හතර දෙනකු රෝහල්ගත කර ඇත. අනතුර හේතුවෙන්...
IOC තෙල් මිල තවත් ඉහළට
පුවත්
April 18, 2022
ඉන්දීය ඔයිල් සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල යළි ඉහළ දමා තිබේ. සියලුම වර්ගවල පෙට්‍රල් රුපියල් 35.00කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල්...
නව ඇමති මණ්ඩලයෙන් කොටසක් අද පත්කරයි
පුවත්
April 18, 2022
නව කැබිනට් මණ්ඩලයේ කොටසක් අද (18) උදේ 10.30ට පමණ දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ඔවුන් දිවුරුම් දෙන ස්ථානය පිළිබඳ මෙතෙක්...
ශ්‍රී ලංකා පොලිසියට ප්‍රහාරයක්. වෙබ් අඩවිය අක්‍රියයි
පුවත්
April 17, 2022
ශ්‍රී ලංකා පොලිසියේ police.lk වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. මේ හේතුවෙන් පොලිස් වෙබ් අඩවිය සම්පූර්ණයෙන් ම අක්‍රිය වී ඇත. පොලිසිය පවසන්නේ වෙබ් අඩවිය යථාතත්වයට...
බණ්ඩාරගම වැවේ ගිලී උසස් පෙළ සිසුවෙක් අතුරුදන් වෙයි
පුවත්
April 17, 2022
බණ්ඩාරගම, උයන්වත්ත වැවේ පිහිනීමට ගිය උසස් පෙළ සිසුවකු අද (17) අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ හෝමාගම අතුරුගිරිය ශාන්තාලෝකගම පදිංචි ඉසුරු මේනක (19) නමැති...
1
...
21
22
23
...
156
Page 22 of 156
Recent articles
මරණයට අයිතියක් ඉල්ලා වසර 12ක් පුරා කළ සටන: ඉන්දියාවේ ප්‍රථම ‘අක්‍රීය අනායාස මරණයේ’ කතාව
පුවත්
March 26, 2026
ඇමරිකාව කතා කළා කියද්දී, ඉරානය නැහැ කියයි
පුවත්
March 26, 2026
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
පුවත්
March 25, 2026
රන් මිල යළි ඉහළට
පුවත්
March 25, 2026
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 25, 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok