Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
ඉන්ධන කෝටාව වැඩිකර මිල ඉහල දමයි
යුද්ධය ගල්ෆ් කලාපයෙන් පිටතට, දියාගෝ ගාර්ෂියා ඉලක්ක වූ ප්‍රහාරය
මැදපෙරදිග ගිනිගත් යුද්ධයේ සිව්වන සතිය
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
අගමැති ගිණුමේ මුදල් අතුරුදන්වීම නීතිය හමුවට නොයන හේතුව මෙන්න
පුවත්
January 30, 2022
අගමැති මහින්ද රාජපක්ෂගේ ගිනුමකින් අයථා ලෙස ලබාගත් මුදල් කොටස් වශයෙන් ගෙවීමට උදිත් ලොකුබණ්ඩාර එකඟතාව පළකර ඇතැයි ද ඒ හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමට එකඟවී ඇතැයි...
ලසන්ත අලගියවන්නටත් කොරෝනා
පුවත්
January 29, 2022
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියන්න කොරෝනා ආසාදිතයකු ලෙස තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. අද (29) සිදුකරන ලද පරීක්ෂණයකින් මේ බව තහවුරු වූයේ යැයි...
ගාල්ල ගඳ ගස්සන බස් සේවකයෝ, මුත්‍රා පිරවූ බෝතල් කාණු පුරා දමලා
පුවත්
January 29, 2022
ලෝක උරුමයක් වූ ගාල්ල කොටුව ඉදිරිපිට බස්රථ ගාල් කරගෙන සිටින බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විසින් බෝතල්වලට මුත්‍රාකර එම බෝතල් අසළ ඇති කාණුවට දමා යන...
දිය ඇල්ලක දියනෑමට ගිය 05 දෙනකුට ජීවිතය අහිමි වෙයි
පුවත්
January 29, 2022
බදුල්ල දිස්ත්‍රික්කයේ ඇටම්පිටිය සිට කිලෝ මීටර 10ක් පමණ දුරින් පිහිටි ගැරඬි ඇල්ලේ දිය නෑමට ගිය 05 දෙනකු මියගොස් ඇතැයි පොලිසියට කියයි. මෙලෙස මියගොස් ඇත්තේ තරුණයකු...
ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙක්, දරුවන් දෙදෙනා ඝාතනය කර දිවි නසාගනී
පුවත්
January 29, 2022
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වාසය කළ ශ්‍රී ලාංකිකයකු තම දරු දෙදෙනා ඝාතනය කර සියදිවි නසාගෙන ඇතැයි එරට පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස දරු...
වඩාත් මාරාන්තික නව කොරෝනා වයිරසයක් සොයාගනී. මරණ අනුපාතය 35%ක් ?
පුවත්
January 29, 2022
අතිශය දරුණු මාරාන්තික නව කොරෝනා ප්‍රභේදයක් හමුවී ඇතැයි චීනයේ වූහාන් හි විද්‍යාඥයන් පිරිසක් පවසයි. මෙය NeoCov ලෙස නම්කර තිබේ. මෙතෙක් හමුවූ සියලු කොරෝනා ප්‍රභේදවලට වඩා...
කතානායක රෝහල්ගත කරයි
පුවත්
January 29, 2022
කොරෝනා ආසාදනය වී නිල නිවසේ නිරෝධායනයට යොමුකර සිටි කතානායක මහින්ද යාපා අබේවර්ධන කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි. ඔහුට කොරෝනා රෝග ලක්ෂණ...
අධිවේගී මාර්ගයේ අනතුරින් දෙදෙනකු මරුට
පුවත්
January 29, 2022
අධිවේගී මාර්ගයේ පිටත වටරවුම් පාරේ කඩවත සහ කඩුවෙළ අතර මාර්ගයේ නවතා තිබූ ලොරියක පිටුපසින් පැමිණි තවත් ලොරියක් අද (29) අලුයම 3.30ට පමණ ගැටීමෙන් දෙදෙනකු...
සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර, ඉහළම ජාත්‍යන්තර සිනමා උළෙලක ජූරියට පත්වේ
කලා
January 29, 2022
ලෝකයේ ප්‍රධානතම සිනමා උළෙලක් වන බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේ නිල ජූරියකට මෙරට ප්‍රකට ජාත්‍යන්තර සම්මාන ලාභී සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර පත්ව සිටියි. “විශේෂීකරණය නොවූ තරඟකාරී...
භාණ්ඩ හා සේවා අපනයනයනේ 2021 දී වාර්තාගත ආදායමක් ලැබිලා
පුවත්
January 28, 2022
ශ්‍රී ලංකාව භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයාගෙන තිබේ. ඒ අනුව 2020 වර්ෂයේ උපයන ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 12.34ට සාපේක්ෂව එය...
ඇමති ජොන්ස්ටන් නිදොස් කර නිදහස්
පුවත්
January 28, 2022
සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නීත්‍යානුකූළ රාජකාරීවලින් බැහැරව දේශපාලන ක්‍රියාකාරකම්වලට යොදා ගත්තේ යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩු තුනකින් ඔහු නිදොස් කර නිදහස්...
මහින්ද විද්‍යාලයීය ආදි සිසු සංගමයේ සල්ලි පිල්ලි ගැසූ සිද්ධිය ගැන පරීක්ෂණයක්
පුවත්
January 28, 2022
ගාල්ල, මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයෙන් රුපියල් ලක්ෂ 22ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශන...
1
...
49
50
51
...
156
Page 50 of 156
Recent articles
ඉන්ධන කෝටාව වැඩිකර මිල ඉහල දමයි
පුවත්
March 21, 2026
යුද්ධය ගල්ෆ් කලාපයෙන් පිටතට, දියාගෝ ගාර්ෂියා ඉලක්ක වූ ප්‍රහාරය
පුවත්
March 21, 2026
මැදපෙරදිග ගිනිගත් යුද්ධයේ සිව්වන සතිය
පුවත්
March 21, 2026
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
පුවත්
March 20, 2026
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
පුවත්
March 20, 2026
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok