spot_img

Tag: lanka

කාන්තාවක් මරා කසළ ගොඩට ගෙනගොස් දැමූ ප්‍රධාන සැකකරු අල්ලයි

සපුගස්කන්දේ කසළ ගොඩක තිබී සොයාගත් මියගිය කාන්තා සිරුර සම්බන්ධ පරීක්ෂණවල දී හෙළිවූ ඝාතකයායැයි සකකරන පුද්ගලයකු අද (09) වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි....

කොළඹ දැරියන් තිදෙනකු ආගිය අතක් නැතිවෙයි. පොලිස් මෙහෙයුම් අරඹයි

බාල වයස්කාර දැරියන් තිදෙනකු ඊයේ (08) සිට අතුරුදන්ව සිටින බවට කෙසෙල්වත්ත පොලිසියට පැමණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙම දැරියන් තිදෙනා කොළඹ 12...

රඹුක්කන නිවසක තිදෙනෙක් පස් කන්දකට බිලි වෙති

රඹුක්කන උඩගලදෙණියේ පස් කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් තිදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මියගිය අය අතර දරුවන්...

අලව්වේ පස් කණ්ඩියකට යටවී හෙදියක් මරුට

නාරම්මල,  වෙන්නෝරුව  ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන්  තරුණියක මිය ගොස් තවත් දෙදනකු  තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ...

උඩරට දුම්රිය ගමන අතරමගින් නවතී

කඩිගමුව දුම්රිය ස්ථානය අසළ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් දුම්රිය ධාවනය වන්නේ කොළඹ...

ආපදා හේතුවෙන් මරණ 06ක්. වැඩිම බලපෑම ගාල්ල දිස්ත්‍රික්කයට

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුද්ගලයන් 06 දෙනකු මියගොස් 7,167 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිස්ත්‍රික්ක 15ක පවුල් 1,836 ක පුද්ගලයන් 7,167...

බෙන්තොට පාසලක සිසු සිසුවියන් 17කට කොරෝනා

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට පිහිටි ජාත්‍යන්තර පාසලක සිසුන් 17 දෙනකු කො‍රෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම සිසුන් පිරිස ආසාදිත බව...

හතරවැනි රැල්ලක් එන බව රාජ්‍ය ඇමති කියයි

ජනතාව කොරෝනා අමතක කර කටයුතු කිරීම හේතුවෙන් හතරවැනි කොරෝනා රැල්ලක් ආරම්භවීමට ඉඩ ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ බටහිර රටවල් පවා...

චීන පොහොර නැව කළුතර මුහුදේ නැංගුරම් දමයි

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අංශ විසින් ප්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය සහිත Hippo Spirit නමැති චීන නෞකාව මේ වනවිට කළුත බේරුවල මුහුද ආසන්නයේ නැංගුරම් දා...

රාජ්‍ය අමාත්‍ය මොහාන් ට පහර දුන්නා යැයි කියන කතාව බොරුවක්

රජ්ගම දී තමන්ට කිසියම් පුද්ගලයකු විසින් පහරදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත් එම ප්‍රචාර සිදුකරමින් තම කීර්ති නාමයට හානි සිදුකරන...

කොරෝනා යළි වැඩිවෙන ලකුණු

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළිත් වැඩිවෙමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඊයේ (05) මෙරට නිල වශයෙන් වාර්තා කළ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 628කි. අද...

ධනයත් බලයත් අරුත් සුන් බව පසක් කළ ශ්‍රී ලංකාවේ මහා මන්දිරය

මිල මුදල් ඇතුළු මහා වස්තු සම්භාරයත්, වතුපිටි, මහා මන්දිර ඇතුළු දේපළ සියල්ල අරුත් සුන් බවත් ජීවිතයට අවශ්‍ය වන්නේ සතුට, සොම්නස සහ ජීවිතය විඳීම බව...

Recent articles

spot_img
error: Content is protected !!