Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
කිරිපිටි මිල ඉහළ යන හැටි මෙන්න
පුවත්
October 8, 2021
කිරිපිටි සඳහා පනවා තිබූ පාලන මිල රජය විසින් ඊයේ (07) සිට ඉවත්කිරීමත් සමඟ කිරිපිටි මිල අධික ලෙස ඉහළ ගොස් තිබේ. මෙරට වැඩිම පරිභෝජනයක් සහිත කිරිපිටි...
මස්කෙළිය නගරයෙන් කොරෝනා පොකුරක් මතුවෙයි
පුවත්
October 8, 2021
මස්කෙළිය නගරයෙන් කුඩා කොරෝනා පොකුරක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මස්කෙළිය සෞඛ්‍ය වෛවද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් නගරය තුළ අහඹු ලෙස කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින්...
රාජ්‍ය ආයතනවලින් රජයට කෝටි 10,500ක බදු පොල්ලක්. ගෙවා ඇත්තේ කෝටි 442යි
පුවත්
October 8, 2021
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ ආයතනවලින් පසුගිය වසරේ දී රුපියල් කොට් 10,500ක හිඟ බදු මුදල් ප්‍රමාණයක් අයකරගත යුතුව තිබුණ ද අයකරගෙන ඇත්තේ රුපියල් කෝටි 442ක්...
“රජයේ ආදායමෙන් 70%ක් ණය පොළී ගෙවන්න වැය වනවා” යන ප්‍රකාශය නිවැරදි බව Fact Check සනාථ කරයි
පුවත්
October 8, 2021
“රජයේ ආදායමෙන් 70%ක් ණය පොළී නැවත ගෙවීමට වැයවනවා. ජාතික ආදායමෙන් ප්‍රතිශතයක් ලෙස ගත්විට ශ්‍රී ලංකාව හැර ණය සඳහා වැඩිම පොළියක් ගෙවන රට ලෙබනනයයි” යනුවෙන්...
නිවසක් ගිනිගෙන 05 දෙනෙක් මරුට
පුවත්
October 8, 2021
නුවරඑළිය රාගලවත්තේ නිවසක් ගිනි ගැනීමෙන් දරුවන් දෙදෙනකු ඇතුළු 05 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි. ඊයේ රාත්‍රී හටගත් මේ...
සංචාරක සහ බැංකු ක්ෂේත්‍රයේ කොටස් ඉල්ලුම සමඟ කොටස් වෙළෙඳ පොළ නව වාර්තාවක්
පුවත්
October 7, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 35,337ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,497ක් බවට පත්විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය...
කොරෝනා මර්ධනයට කැපවූ වෛද්‍යවරයාගේ මවත්, පියාත් කොරෝනා නිසා මරුට
පුවත්
October 7, 2021
කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර ලබාදීමට අනුරාධපුරයේ වෙන්කර තිබූ මෙත්සිරි සෙවණ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය චින්තක රත්නසූරියගේ මව සහ පියා දෙදෙනාම එම මධ්‍යස්ථානයේ ම ප්‍රතිකාර ලබමින්...
දකුණේ ගුරු උපහාරයට කියා මිලියන ගණන් වංචා කරලා. පරීක්ෂණත් නෑ
පුවත්
October 7, 2021
දකුණු පළාතේ “සිසු තරණ ගුරු උපහාර” වැඩසටහනෙන් විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බ්නධයෙන් සිදුකර ඇති විගණනයකින් අනාවරණය වී තිබේ. ජාතික...
පකිස්තානයේ භූමිකම්පා දෙකක්, 20ක් පමණ මියගිහින්
පුවත්
October 7, 2021
පකිස්ථානයේ පැය දෙකක් ඇතුළත සිදුවූ භූමිකම්පා දෙකක් හේතුවෙන් 20කට අධික පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගලවාගැනීමේ අංශ...
කොළඹ කොටස් වෙළෙඳ පොළ අදත් වාර්තා අලුත් කරයි
පුවත්
October 6, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනු දෙනු 40,576ක් සිදු කරමින් දෛනික පිරිවැටමු රුපියල් මිලියන 4,109ක් බවට පත්විය. මෙතෙක් කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ...
සුදුලූනු වංචාවට සැකපිට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
පුවත්
October 6, 2021
සුදු ලූනු වංචාවට සැකපිට කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඔහු සුදුලූනු තොගය මිල දී ගෙන යළි වැඩි මිළට ලංකා සතොස වෙත...
වැටුප් ප්‍රශ්නය විසඳන්න යැයි ගුරු විදුහල්පති ඉල්ලද්දී, අධ්‍යාපන ඇමති හැඳුනුම්පතක් දෙයි
පුවත්
October 6, 2021
තම වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ඉල්ලා ගුරු දිනය දා පාරට බැස ගුරු විදුහල්පතිවරු උද්ඝෝෂණය කරද්දී ඔවුන් සඳහා නිල හැඳුනුම්පතක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර...
1
...
101
102
103
...
173
Page 102 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok