spot_img

Tag: rata.lk

ජනතාවට දෙවියන්ගේම පිහිටයි ? රජය කොරෝනා මර්ධනයේ කොටසක් දෙවියන්ට භාර දෙයි

නිරෝධායන ඇඳිරිනීතය පැනවීමට රජයේ අදහසක් නැති බවත් එන්නත් කිරිම මේ තත්වය පාලනය කිරීමට ඇති හොඳම විසඳුම බවත් ඉතිරි ටික දෙවියන්ට භාරදෙන බවත් ජනමාධ්‍ය අමාත්‍ය...

බුත්තල දැඩි කොරෝනා අවදානමක්. ඔක්කම්පිටිය නගරයත් වසා දමයි

බුත්තල ප්‍රදේශයේ සිදුකළ පීසීආර් පරීක්ෂණ 79කින් 72ක් ආසාදිතය බව තහවරු වී ඇති අතර බුත්තල ඔක්කම්ටිය නගරයෙන් ද ආසාදිතයන් 17 දෙනකු වාර්තා වී තිබේ. මේ පරීක්ෂණවල...

ඔබත් PHI ට Call කළා ද ? ඔබේ ඇමතුමත් මේ අතර තිබිය හැකියි

කොරෝනා මර්ධනයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉටුවන්නේ අප්‍රමාණ වූ සේවයකි. නිරෝධායන නීති කඩන පුද්ලයන් සොයා බැලීමේ සිට එන්නත් කරණය පමණක් නොව මියයන පුද්ලයන් ආදාහනය...

මහාචාර්ය මලික් පීරිස්ගේ යැයි කියන කොරෝනා කතාව බොරුවක් ?

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්වය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් විසින් කරන ලද ප්‍රකාශයක් බව සඳහන් කරමින් මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය...

ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් චෝදනා. වෙනම වැටුප් වැඩිකිරීමක් නෑ

ගුරු වර්ජනය හේතුවෙන් 2020 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත්කිරීම තවදුරටත් ප්‍රමාදවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. 2020 සාමාන්‍යපේළ විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 622,000ක් පමණ...

රට අගුළු නොදැමුවොත් සෞඛ්‍යයත්, ආර්ථිකයත්, ජීවිතත් විනාශයි

කොරෝනා ව්‍යාප්තිය අඩුකර රටේ ජනතාවගේ ජීවිත බේරාගැනීමටනම් අවම වශයෙන් සති කිහිපයකට හෝ රට අඟුළු දැමීම අත්‍යාවශ්‍ය බවත් එසේ නොවුණහොත් මහා විනාශයක් කරා රට ඇදී...

ගාල්ලේ පුද්ගලික රෝහලක මුළුතැන්ගේ කාර්ය මණ්ඩලයට කොරෝනා. වෛද්‍යරුන්ටත්, රෝගීන්ටත් කෑම දීලා

ගාල්ලේ පුද්ගලික රෝහලක මුළුතැන්ගේ සියලුම සේවකයන් කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් මාතර ශාඛාවකින් සේවකයන් තිදෙනකු ගෙන්වා ඇති නමුත් ඔවුන්...

“ඩෙල්ටා බෝම්බයක්” පිපිරීමට ආසන්නයි

ශ්‍රී ලංකා සමාජයේ ඩෙල්ටා බෝම්බයක් නිර්මාණය වී ඇති බවත් එය පුපුරා විනාශය අත්පත් කරගන්නවා ද නැද්ද යන්න ජනතාවගේ තීරණයක් බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා...

මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට කොරෝනා

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් එම අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනකු නිරෝධායනය සඳහා යොමුකර තිබේ. අමාත්‍යාංශයේ ඉහළම...

නෙළුව නගරය වසා දමයි

නෙළුව නගරය හා ඒ අවට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් අද (08) මධ්‍යම රාත්‍රියෙන් පසු 11 වැනි දා දක්වා දින දෙකකට...

කොරෝනා ගැන කියන්නේ බොරු ද ? රටම නොමඟ යනවාදැයි සැකයක්

ශ්‍රී ලංකාව පුරා කොරෝනා වසංගතය අධි වසංගතයක් බවට පත්ව පැතිරයමින් තිබුණ ද සෞඛ්‍ය අංශ විසින් ඉදිරිපත්කරනු ලබන සංඛ්‍යාලේඛනවල දැඩි පරස්පරයක් දක්නට ලැබෙයි. එය වසංගතයේ සැබෑ...

කරාපිටියේ දොස්තරගේ කොරෝනා බෙහෙත බොරුවක් බව තහවුරු වෙයි. ප්‍රචාරක නිලධාරියාගේ මවත් කොරෝනා නිසා මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු විසින් කොරෝනා සඳහා ප්‍රතිකාරයක් ලෙස සොයාගත් බව පැවසූ නිෂ්පාදනය බොරුවක් බව යළිත් වතාවක් සනාථ වී තිබේ. මෙවර ඒ බව සනාථ වන්නේ...

Recent articles

spot_img
error: Content is protected !!