Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
නැගෙනහිර මුහුදේ තවත් භූමිකම්පාවක්
පුවත්
August 8, 2021
ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සුමාත්‍රා දූපත් අසළ අද (08) උදෑසන 7.32ට තවත් භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. රිච්ටර් මාපක...
රටපුරාම ඩෙල්ටා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි
පුවත්
August 8, 2021
වඩාත් විනාශකාරී කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ දහස් ගණනක් රටපුරා සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. මේ වනවිට...
දකුණේ තත්වය වඩාත් දරුණුයි. ආසාදිතයන් වාර්තාවීම දෙගුණයක් වෙයි
පුවත්
August 7, 2021
දකුණු පළාතේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ගත වූ දින 05 දී දෙගුණයකින් වැඩි වී තිබේ. පසුගිය ජූලි 29 සිට අගෝස්තු 02 වැනි දා දක්වා දකුණු පළාතෙන්...
කොරෝනා මරණ 5,000 ඉක්මවයි
පුවත්
August 7, 2021
කොරෝනා හේතුවෙන් පුද්ගලයන් 98 දෙනකු ඊයේ (06) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (07) තහවරු කළේය. මෙය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා...
නිදන් කර සැඟවූ වස්තුව, නිදන් වදුල සහ යාල වනයේ නිදන් සෙවීම
පුවත්
August 7, 2021
“ග්‍රහලෝක සහ ගුප්ත ශාස්ත්‍ර විසින් ලංකාවේ පුරාවිද්‍යාවට අපල සිදුකර ඇත. නමුත් අප දන්නා සියලු රටවල් අතරින් අශෝක යුගයේ සිට අද දක්වා ක්‍රමයෙන් ව්‍යාප්ත වූ...
වසංගතය දරුණුයි. දරුවන් පරෙස්සම් කරගන්න වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්
පුවත්
August 7, 2021
ශ්‍රී ලංකාවේ දරුවන් කොරෝනා ආසාදනයට ගොදුරුවීමේ අවදානමේ උපරිමයට පැමිණ ඇති බැවින් දරුවන් අනවශ්‍ය ගමන් බිමන් රැගෙන යාමෙන් වළකින ලෙස විශේෂඥ ළමා රෝග වෛද්‍යවරු සියලු...
දකුණේ දෛනික ආසාදිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක්
පුවත්
August 7, 2021
දකුණු පළාතෙන් අද (07) උදෑසන 9.00 ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 790 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය...
කරාපිටිය රෝහලට පරිත්‍යාග අවශ්‍යයැයි කියන බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා
පුවත්
August 7, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින කොරෝනා රෝගීන් සඳහා නව වාට්ටු සකස්කරන බැවින් ඒ සඳහා අවශ්‍ය ඇඳ ඇතිරිලි සහ කොට්ට වැනි දෑ ඉතා ඉක්මණින්...
කොරෝනා මරණ 98ක් වාර්තා වෙයි
පුවත්
August 6, 2021
කොරෝනා ආසාදනය වී ඊයේ (05) දිනයේ දී මෙරට පුද්ගලයන් 98 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (06) තහවරු කළේය. මෙම මරණ සංඛ්‍යාව දිනක්...
ගාල්ලේ ආසාදිතයන් 2,562ක්
පුවත්
August 6, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතව තවමත් ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 2,562ක් බව සෞඛ්‍ය අංශ නිකුත්කළ වාර්තාවක දැක්වේ. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව...
කොරෝනා තිබිය දී ලාභ ඉපයූ සමාගම්වල කොටස් මිල ඉහළට
පුවත්
August 6, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 4.1ක් ලෙස වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...
ශ්‍රී ලංකාව ආසන්න ගිනිකොන දිග මුහුදේ සහ සුමාත්‍රා දූපත් අසළ යළි භූමිකම්පා
පුවත්
August 6, 2021
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අද (06) සවස භූමිකම්පා දෙකක් සිදුව තිබේ. ඉන් එකක් ශ්‍රී ලංකාවට වඩාත් ආසන්නයෙන් අද රාත්‍රී 7.34ට සිදුව ඇති අතර අනෙක්...
1
...
131
132
133
...
172
Page 132 of 172
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok