spot_img
spot_img

Tag: rata.lk

ගාල්ලේ තරු හෝටලයකින් ආසාදිතයන්. විදෙස් සිනමා නිර්මාණයකටත් බලපෑම්

ගාල්ල දඩල්ලේ පිහිටි තරු හෝටලයක මුළුතැන්ගේ සේවකයකු සහ ඔවුන්ගේ සේවක නේවාසිකාගාර භාර පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය එම හෝටලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මෙම සේවකයන්...

දකුණෙන් නව කොරෝනා වාර්තාවක්

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය ආරම්භ වූ පසු දකුණු පළාතෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (11) උදෑසන 9.00ට අවසන් වූ පැය 24දී වාර්තා...

දළදා පෙරහැර නරඹන්න බැතිමතුන්ට අවසර නෑ

දළදා පෙරහැර මෙවර ද ජනතා සහභාගීත්වයෙන් තොරව සිදුකිරිමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි. කලින් සැළසුම් කර තිබුණේ සීමිත ජනතා සහභාගීත්වයකින් දළදා...

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයත් කොරෝනා අවදානම නිසා වසා දමයි

කොරෝනා අවදානමක් හේතුවෙවන් පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය ද තාවකාලිකව වසා දමා ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයකු කීවේය. මෙම මධ්‍යස්ථානය වසා දැමීමට සිදුව ඇත්තේ එහි සේවය කරන වෛද්‍යවරියකගේ සැමියාට...

අධිවේගී මාර්ගයේ වෑන් රථයක් ගිනිගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ ගැලනිගම අතර දී ඊයේ (10) රාත්‍රී වෑන් රථයක් ගිනිගෙන මුළුමනින්ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. රථය ගිනිගන්නා අවස්ථාවේ එහි ගමන්කර...

රජය රට වහනතුරු බලා නොසිට ගෙදර වී ඉන්න. තත්වය අතිශය භයානකයි

රජය රට වහනතුරු බලා නොසිට අත්‍යාවශ්‍යම කරුණකට හැර වෙනත් කිසිම හේතුවක් සඳහා නිවසින් පිටතට නොයන ලෙස රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඇය පවසන්නේ...

දෛනික කොරෝනා මරණ ගණන තවත් ඉහළ යයි

කොරෝනා ආසාදිත පුද්ගලයන් 118 දෙනකු ඊයේ (09) දිනයේ මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර ඇත. ඒ...

කොටස් මිල දර්ශකයට පහළ යද්දී විදේශිකයෝ වෙළෙඳ පොළට ඇදී එති

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 4,730ක් ලෙස වාර්තා වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක...

“ආසාදිත වුණත් වැඩට එන්න” – සෞඛ්‍ය සේවකයන්ට උපදෙස් ලැබීමට නියමිතයි

කොරෝනා ආසාදනය වුව ද තම රාජකාරීවල යෙදීමට සෞඛ්‍ය සේවකයන්ට ඉදිරියේ දී සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. දැනට රෝහල්වල උපරිම ධාරිතාව ඉක්මවා තිබීමත් කොරෝනා...

ජනතාවට දෙවියන්ගේම පිහිටයි ? රජය කොරෝනා මර්ධනයේ කොටසක් දෙවියන්ට භාර දෙයි

නිරෝධායන ඇඳිරිනීතය පැනවීමට රජයේ අදහසක් නැති බවත් එන්නත් කිරිම මේ තත්වය පාලනය කිරීමට ඇති හොඳම විසඳුම බවත් ඉතිරි ටික දෙවියන්ට භාරදෙන බවත් ජනමාධ්‍ය අමාත්‍ය...

බුත්තල දැඩි කොරෝනා අවදානමක්. ඔක්කම්පිටිය නගරයත් වසා දමයි

බුත්තල ප්‍රදේශයේ සිදුකළ පීසීආර් පරීක්ෂණ 79කින් 72ක් ආසාදිතය බව තහවරු වී ඇති අතර බුත්තල ඔක්කම්ටිය නගරයෙන් ද ආසාදිතයන් 17 දෙනකු වාර්තා වී තිබේ. මේ පරීක්ෂණවල...

ඔබත් PHI ට Call කළා ද ? ඔබේ ඇමතුමත් මේ අතර තිබිය හැකියි

කොරෝනා මර්ධනයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉටුවන්නේ අප්‍රමාණ වූ සේවයකි. නිරෝධායන නීති කඩන පුද්ලයන් සොයා බැලීමේ සිට එන්නත් කරණය පමණක් නොව මියයන පුද්ලයන් ආදාහනය...

Recent articles

spot_img
error: Content is protected !!