Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ඉන්ධන පෝළිම් නොතකා, තෙල් ගැසූ අධි සුඛෝපභෝගී ජීප් රථය (වීඩියෝ සහිතයි)
පුවත්
April 20, 2022
සිය ගණනක් ජනතාව ඉන්ධන ලබාගැනීම සඳහා පෝළිමේ සිටිය දී ඒ කිසිදු පෝළිමක් නොතකා පැමිණි අධි සුඛෝපභෝගී ජීප් රථයක් කඩුවෙල, කොතලාවල පට්ටියවත්ත ඉන්ධන පිරවුම්හළෙන් රුපියල්...
කොග්ගල ඇඟළුම් කම්හලක ආහාර විෂ වී, කරාපිිටිය රෝහල පිරෙයි
පුවත්
April 20, 2022
කොග්ගල නිදහස් වෙළෙද කලාපයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ අද (20) උදෑසන ආහාර ගැනීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් මේ වනවිට එහි සිටි සේවක සේවිකාවන් 327ක්...
උද්ඝෝෂණයක් නිසා, බලපිටියෙන් ගාල්ල කොළඹ පාර වැසේ
පුවත්
April 20, 2022
ඉන්ධන ලබාගැනීම සඳහා පෝළිම්වල සිටි පිරිසක් අද (20) උදෑසන බලපිටිය නගරයේ උද්ඝෝෂණයක නිරතව සිටින බැවින් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල...
ගමේ ග්‍රාම නිලධාරියාටත්, ඉන්ධන මිල නිසා වැඩකරන්න බැහැ කියයි
පුවත්
April 20, 2022
රටේ ආර්ථික අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් තමන් සේවා කරන කාලය සීමා කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ...
ඉන්ධන ප්‍රවාහනයට බාධා කරන්න එපා
පුවත්
April 20, 2022
ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර්වලට බාධා නොකරන්න යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉල්ලා සිටියි. රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන්ට ඒල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් තම කණස්සල්ල පළකරන...
පාසල් දරුවන්ගේ පැමිණීමේ විශාල අඩුවක්
පුවත්
April 20, 2022
පාසල් දරුවන්ගේ පැමිණීම අද (20) ඉතාමත් අවම මට්ටමක පවතින බව නිරීක්ෂණය කළ හැකිවිය. පාසල් ළමුන් ප්‍රවාහනයෙන් තමන් ඉවත්වන බව, සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය...
රඹුක්කන දී මියගිය අය, GotaGo ගම දී සිහිකරයි
පුවත්
April 20, 2022
රඹුක්කන නගරයේ අද (19) පැවැති විරෝධතාවයට පොලිසියෙන් එල්ල කළ ප්‍රහාරයේ දී මියගිය අය සිහි කරමින් ගාලු මුවදොර අරගලයේ නිරත පිරිස විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වූහ. එමෙන්...
රඹුක්කන සිද්ධිය, ඇමෙරිකාව හෙළා දකී
පුවත්
April 19, 2022
රඹුක්කන දී ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක නිරතවූ පුද්ගලයන්ට පොලිසිය විසින් වෙඩි තැබීම තරයේ හෙළා දකින බවත් ඉන් මහත් කම්පාවට පත්වූ බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි...
පුද්ගලයකුට ජීවත්වීම සඳහා රුපියල් 5,972.00ක් ප්‍රමාණවත් යැයි රජය කියයි
පුවත්
April 19, 2022
ශ්‍රී ලංකාවේ පුද්ගලයකුට දුප්පත් නොවී මාසයක් ජීවත්වීම සඳහා රුපියල් 5,972.00 ක මුදලක් ප්‍රමාණවත් යැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. එම දෙපාර්තමේන්තුව විසින්...
විශ්වවිද්‍යාල ආචාර්යවරු ගාලු මුවදොර දෙසට යති (වීඩියෝ සහිතයි)
පුවත්
April 19, 2022
ආණ්ඩුවට එරෙහි ව රට පුරා ක්‍රියාත්මක කර ඇති උද්ඝෝෂණවලට සහාය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පා ගමනින් ගාලු මුවදොර පිටිය වෙත පැමිණෙමින් සිටිති. "ජනතා පරමාධිපත්‍යය දිනවමු" යන...
ධාවනය වන දුම්රියේත්, උද්ඝෝෂණයක් (වීඩියෝ සහිතයි)
පුවත්
April 19, 2022
ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් රට පුරා ක්‍රියාත්මක වෙද්දී පොදු ප්‍රවාහන සේවා භවිතා කරන ජනතාව තමන් ගමනේ යෙදෙන අතරතුර පවා ආණ්ඩුවට එරෙහිව සිය විරෝධතාව ප්‍රකාශ...
කොළඹට විශේෂ බල ඇණි කැඳවයි. ස්ථානගතවන අයුරු දැක්වෙන වීඩියෝ මෙන්න
පුවත්
April 19, 2022
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අඛණ්ඩ උද්ඝෝෂණය පෙනෙන දුරට අද (19) විශේෂ ආරක්ෂක බලඇණි කැඳවා ඇතැයි වාර්තා වේ. මේ වනවිට මාර්ග බාධක විශාල සංඛ්‍යාවක් එම කොළඹ...
1
...
24
25
26
...
173
Page 25 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok