Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
වැල්ලවත්ත මුහුදු තීරයේ, නාදුනන මළ සිරුරු දෙකක්
පුවත්
February 5, 2022
වැල්ලවත්ත මුහුදු තීරයේ ස්ථාන දෙකක තිබී මළ සිරුරු දෙකක් සොයාගත් බව පොලිසිය පවසයි. එක් සිරුරක් හමුවී ඇත්තේ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පාර ඉදිරිපිට වෙරළේ තිබිය දී ය....
ඇල්ලවල, දිය ඇල්ලට තිදෙනෙක් බිලිවෙති
පුවත්
February 5, 2022
වැල්ලවායේ, ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනකු මියගොස් එක් අයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මාතර පදිංචි වයස අවුරුදු 53 හා 68 දෙදෙනකු මෙලෙස...
කොස්තාපල්ට පොරවකින් කෙටූ පුද්ගලයෙක් වස බොයි. දෙදෙනාම රෝහලේ
පුවත්
February 5, 2022
අම්බලන්තොට දී පොරෝ පහරක් එල්ලවීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙක් ද ඔහුට පහර දී වස පානය කළ පුද්ගලයකු ද රෝහල් ගතකර තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ...
Facebook නමින් එන උගුලට හසුවෙන්න එපා
පුවත්
February 5, 2022
ෆේස්බුක් ආයතනයෙන් පණිවිඩයක් එවන ආකාරයෙන් පණිවිඩයක් එවා පරිශීලකයන්ගේ User name සහ Password සොරකම් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ සඳහා ඔවුන් ඉලක්ක කරගෙන ඇත්තේ...
දිය ඇල්ලේ නෑමට ගිය දැරිය රෝහලේ දී අවසන් හුස්ම හෙළයි
පුවත්
February 5, 2022
දැරණියගල, නූරිය, කිරිහේන ප්‍රදේශයේ පිහිටි රක්කනාව දිය ඇල්ලේ දිය නෑමට ගොස් අනතුර පත්වූ 09 හැවිරිදි දැරියක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙම දැරිය ඊයේ (04) සිය...
පෙම්වතාගේ පිහි ඇනුමෙන්, 15 හැවිරිදි පාසල් දැරිය මියයයි
පුවත්
February 5, 2022
පාසල් සිසුවකු විසින් පිහියෙන් ඇනීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටි 15 හැවිරිදි පාසල් සිසුවියක් අද (05) උදෑසන මියගියාය. මෙලෙස මියගියේ කන්තලේ, අග්බෝපුර, පේරමඩුව පදිංචි...
ගැබිනි මව්වරු දැඩි අවදානමක
පුවත්
February 4, 2022
කොරෝනා ආසාදනය වූ ගර්භනී කාන්තාවන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් පවසයි. “කොරෝනා ආසාදනය වූ ගැබිනි මව්වරුන් සංඛ්‍යාව...
රිච්මන්ඩ් හිටපු විදුහල්පති, පානදුර සුමංගල විදුහල්පති ලෙස පත්වෙයි
පුවත්
February 4, 2022
පානදුර සුමංගල විද්‍යාලයේ විදුහල්පතිධූරයට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හිටපු වැඩබලන විදුහල්පති නිලූක දිල්රුක් වීරසිංහ පත්කර තිබේ. රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක්...
වගකීම් අමතක කර අයිතිවාසිකම් ගැන කතා කිරීම සුදුසු නෑ
පුවත්
February 4, 2022
“නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස අපි සියලු දෙනාට ම අයිතිවාසිකම් මෙන් ම වගකීම් ද තිබෙනවා. වගකීම් අමතක කර අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු...
පයාගල මුහුදු වෙරළේ නිරුවත් මළ සිරුරක්. ඝාතනයක් බවට සැකයක්
පුවත්
February 4, 2022
පයාගල මුහුදු වෙරළේ තිබී නිරුවත් පුද්ගල මළ සිරුරක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි. මම මළසිරුර තිබූ ස්ථානයට පැමිණි හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි එය ඝාතනයක්...
විදෙස් යුවළක් ගමන් ගත් වාහනයකට, අලියෙක් පහර දී කුඩු පට්ටම් කරයි
පුවත්
February 3, 2022
හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය 38 කණුව ආසන්නයේ දී විදෙස් යුවලක් ගමන්ගත් රථයකට වන අලියකු පහර දී අලාභ හානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. අද (03)...
තීන්ත කම්හළක ගින්නක්
පුවත්
February 3, 2022
අවිස්සාවේල්ල දුන්කළහේන ප්‍රදේශයේ තීන්ත සහ ටිනර් කර්මාන්තශාලාවක ගින්නක් හටගත් බව පොලිසිය කියයි. මෙම ගින්න අද (03) සවස 1.30ට පමණ සිදුව ඇති අතර ගින්න හේතුවෙන් පිපිරීම්...
1
...
56
57
58
...
173
Page 57 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok