Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
චීනය, ශ්‍රී ලංකාවේ බඩගිනි නිවන්න මාස 05කට අවශ්‍ය සහල් දෙයි
පුවත්
January 19, 2022
මාස 05ක් සඳහා ප්‍රමාණවත් සහල් තොගයක් චීනයෙන් ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට තීරණ කර ඇතැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දැනුම්...
වික‍්ටෝරියා ජලාශය හදිසියේම හිඳිලා. භූමිකම්පා සමඟ සම්බන්ධයක් දැයි සැකයක්
පුවත්
January 19, 2022
වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව අසාමාන්‍ය ලෙස අඩුවී ඇති බවත් ඒ හේතුවෙන් විදුලි උත්පාදනය බරපතල ගැටලුවක් වී ඇතැයි ද ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරුවරයා සඳහන් කරයි. ජනවාරි...
ඉන්ධන සළාක ක්‍රමයට ?
පුවත්
January 19, 2022
මෙරට ඉන්ධන භාවිතය අඩුකිරිමේ පියවරක් ලෙස සළාක ක්‍රමයට ඉන්ධන නිකුත්කිරීම ඇරඹීම සම්බන්ධයෙන් රජයේ ඉහළම මට්ටමෙන් සාකච්ඡා සිදුවෙමින් පවතී. ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන භාවිතය අඩුකිරීම සඳහා...
විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවස අවිගබඩාවක්. දේවස්ථාන බෝම්බයේ සැකකරුවෙක්
පුවත්
January 19, 2022
බොරැල්ලේ දේවස්ථානයකට බෝම්බ තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයකුගේ නිවසේ තිබී ගිනි අවි ඇතුළු ආයුධ විශාල සංඛ්‍යාවක් සොයාගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ...
ගාල්ලේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මංගල අභාවප්‍රාප්ත වෙයි
පුවත්
January 19, 2022
ගාල්ල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන සුගත් මංගල ගමගේ අද (19) අභාවප්‍රාප්ත වූයේය. මියයන විට වයස අවුරුදු 51ක් වූ ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකි. ජාතික තරුණ සේවා සභාවේ...
“නැව්වලින් තෙල් බානවා. දවස් අටකට විදුලිය සඳහා තෙල් දෙන්නම්” – ගම්මම්පිළ
පුවත්
January 19, 2022
ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නැව් දෙකක් කොළඹ වරායට පැමිණ ඇති බවත් මේ වනවිට ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මම්පිල...
දසුන්ගේ උත්සාහය අපතේ යයි. සිම්බාබ්වේ තරඟාවලිය සම කරගනී
ක්‍රීඩා
January 19, 2022
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ දසුන් ශානක තම දිවියේ පළමු එක්දින ශතකය ලබාගනිමින් ජයග්‍රහණය පෙනෙන මානයට ශ්‍රී ලංකා කණ්ඩායම තල්ලුකරගෙන ගිය ද නිවැරදි එල්ලයත්, නිවැරදි පතිතකිරීමත්...
ඉන්දු – චීන බල අරගලයෙන් ශ්‍රී ලංකාව ප්‍රයෝජනයක් ගනී ද ?
Features
January 19, 2022
ශිහාර් අනීස් සහ ඔමාර් රාජරත්නම් විසිනි ආර්ථිකය දැඩි ලෙස කඩා වැටීමෙන් අස්ථාවරත්වයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ විදුලිය විසන්ධි කරන්නේ කවදාද ? නැතිනම් විදුලිය විසන්ධි...
ගාල්ලේ දී සිදුවූ කැති ප්‍රහාරය (CCTV)
පුවත්
January 18, 2022
ගාල්ල යක්කලමුල්ලේ පදිංචිකරුවකුට කැත්තකින් කෙටීමට තැත්කිරීම සහ යතුරුපැදියකට අලාභහානි සිදුකළ පුද්ගලයකු අධිකරණ්‍ය මගින් අද (18) ඇපමත මුදාහැර තිබේ. යක්කලමුල්ලේ පිහිටි යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයකට පැමිණි...
බැඳුම්කර මුදල් ගෙවීම කොටස් වෙළෙඳ පොළ වර්ධනයට රුකුලක් වෙයි
පුවත්
January 18, 2022
කොළඹ කොටස් වෙළඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 61,617ක් සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් 7,110ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 118.7කින් ඉහළ ගිය...
“ජල සැපයුමත් බිඳ වැටෙයි.” වාසු අනතුරු අඟවයි
පුවත්
January 18, 2022
විදුලි සැපයුම අඛණ්ඩව නොලැබෙන්නේ නම් ජල සැපයුමට එය විශාල බලපෑමක් විය හැකියැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. අඹතලේ ජල පොම්පාගාරයට විදුලිය අඛණ්ඩව අවශ්‍යබවත්...
හදිසියේ ම ක්ලාන්ත වූ පාසල් සිසුන් 12ක් රෝහල්ගත කරයි
පුවත්
January 18, 2022
සිසුන් 12 දෙනකු හදිසියේ ම ක්ලාන්ත වී අද (18) වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව වටවල බින්ඔය දෙමළ මහ විද්‍යාලයේ විදුල්පතිනිය පවසයි. පාසලේ 5 ශ්‍රේණියේ...
1
...
62
63
64
...
173
Page 63 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok