Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ගාල්ලේ PHIලාට එන්නත් නොදී පුද්ගලික අංශයටත් එන්නතේ දෙවැනි මාත්‍රාව දීලා
පුවත්
May 12, 2021
ගාල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබිය යුතු ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ඔවුන්ට නොදී පුද්ගලික අංශය සඳහා එන්නත් ලබාදීම ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය...
ආසාදිතයන්ගෙන් හරි අඩක් බස්නාහිර පළාතෙන්
පුවත්
May 12, 2021
බස්නාහිර පළාතේ කොරෝනා අවදානම වඩාත් දරුණු බව සනාථ කරමින් ඊයේ (11) දිනයේ වාර්තා වූ ආසාදිතයන් 2,568 දෙනා අතරින් ආසාදිතයන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් එනම්,...
පිට රටින් එන අයට මාර්ගෝපදේශ වෙනස් කරයි
පුවත්
May 12, 2021
විදේශ රවටල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කළ බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි. මෙම මාර්ගෝපදේශ මාලාව...
තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
පුවත්
May 12, 2021
දිස්ත්‍රික්ක 06ක තවත් ප්‍රදේශ කිහිපයක් අද (12) උදෑසන සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර...
තවත් කොරෝනා මරණ 23ක් වාර්තා කරයි
පුවත්
May 11, 2021
කොරෝනා ආසාදනය වී මියගිය තවත් 23 දෙනකුගේ තොරතුරු රජය විසින් නිල වශයෙන් අද (11) නිවේදනය කරන ලදී. ඒ අනුව මෙරට සිදුවූ මරණ අතරින් මේ...
ඔබට, ඔබේ සමීතමයකුට කොරෝනා හැදුණොත් ? (හොඳින් කියවන්න)
පුවත්
May 11, 2021
ඔබ හෝ ඔබේ සමීපතමයකු ඕනෑම මොහොතක කොරෝනා ආසාදිතයකු වීමේ අවදානමක් මේ වනවිට ඇති වී තිබේ. මෙහි වඩාත් භායනාක තත්ත්වය නම් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් දැන්...
ගාල්ලේ දිනක ආසාදිතයන් 200 ඉක්මවයි. දකුණේ ආසාදිතයන් වැඩිම අද
පුවත්
May 11, 2021
දකුණු පළාතෙන් හා ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව අද (11) දහවල් 12.00 ට අවසන් වූ පැය 24 දී වාර්තා වී...
බැඳුම්කර නඩු විභාගයටත් කොරෝනා හරස් වෙයි
පුවත්
May 11, 2021
බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (11) විභාගයට නොගෙන ජුනි මස 16 වැනි...
පළාත් අතර ගමන් අද රෑ සිට බෑ
පුවත්
May 11, 2021
ශ්‍රී ලංකාවේ පළාත් අතර සංචරණය කිරීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට 30 වැනි දා මධ්‍යම රාත්‍රිය දක්වා තහනම් කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ...
ගාල්ලෙන් කොරෝනා මරණ 34ක්
පුවත්
May 11, 2021
ගාල්ලේ වදුරඹ පදිංචි කාන්තාවක් පෙරේදා (09) නිවසේ දී මියයාමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඇය කොරෝනා ආසාදිත බව තහවුරු වී අතැයි කරාපිටිය...
ඊයේ ආසාදිතයන් 2,624 වාර්තා වූ ප්‍රදේශ මෙන්න
පුවත්
May 11, 2021
වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ (10) දිනයේ දී වාර්තා වි ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ වාර්තා වූ ආසාදිතයන්...
මාස තුනක බිළිඳියක ඇතුළු කොරෝනා මරණ 26ක තොරතුරු ඊයේ නිකුත් කරයි
පුවත්
May 11, 2021
කොරෝනා ආසාදනය වීමෙන් මියගිය මාස 03ක් වයසැති බිළිඳියක ඇතුළු 26 දෙනකුගේ මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් ඊයේ (10) නිල වශයෙන්...
1
...
164
165
166
...
180
Page 165 of 180
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok