spot_img
spot_img

Tag: rata

ඉන්දීය හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ

ඉන්දීය හමුදාවේ චීටා හෙලිකොප්ටර් යානයක උතුරු කාශ්මීරයේ ගුරේස් ප්‍රදේශයට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරින් දිවි ගලවාගත් අය පිළිබඳ සොයා බැලීම සඳහා...

ආසියාවේ වැඩිම උද්ධමනය ඇත්තේ ශ්‍රී ලංකාවේ

ආසියාවේ වැඩිම උද්ධමනය ඇති රට ශ්‍රී ලංකාව බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කරන ලද ප්‍රකාශය නිවැරදි යැයි FactCheck.lk ආයතනය විසින් කරන සොයා බැලීමකින්...

“බැසිල් පාර්ලිමේන්තු එන්නේ නෑ. මුදල් ඇමති ප්‍රකාශයක් කළ යුතුයි” විපක්ෂයෙන් චෝදනා

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත්, ඔහු ගැන සෙවූ විට පැමිණ පෙනිලා යන බවටත් විපක්ෂයේ මන්ත්‍රීවරු අද (11) පාර්ලිමේන්තුවේ දී චෝදනා කළහ. හරීන් ප්‍රනාන්දු...

පාන් රුපියල් 30.00කින් ඉහළට

පාන් පිටි මිල ඉහළ යාම හේතුවෙන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 20-30ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි...

අහස අඳුරු වෙයි. සවස වැසි අපේක්ෂාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට අද (11) සවස හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමු...

රියදුරු බලපත්‍ර ලබාදීම නවතී ?

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය සුහුරු කාඩ්පත් අවසන්වීම හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා රියදුරු බලපත්‍ර නිකුත්කිරීමට නොහැකි වී ඇතැයි මෝටර් රථ...

අධිවේගී මාර්ගයේ දී ලොරි දෙකක් ගැටී පුද්ගලයකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ දී අද (11) අලුයම ලොරි රථ දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි අධිවේගී මාර්ග පොලිිසය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ...

ඩොලරය, රුපියල් 275.00 දක්වා ඉහළට

ඇමෙරිකානු ඩොලරයක් අද (11) වන විට රුපියල් 275.00ක් දක්වා ඉහළ ගොස් තිබේ. මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 230.00ක් බව ප්‍රකාශ කළ ද...

කෑගල්ලේ එකම ක්‍රීඩා පාසල සංවර්ධනයට පියවර ගනී

තෝලංගමුව ඩඩ්ලි සේනානානයක මධ්‍ය මහා විද්‍යාලයේ සංවර්ධන කටයුතු සොයා බැලීම පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි එකම ක්‍රීඩා පාසලවන...

එක්ස්පෝ ලංකා සමාගම දිනකදී බිලියන 92ක වර්ධනයක්. කොටස් වෙළෙඳ පොළත් ඉහළට

දින කිහිපයක් තිස්සේ කොළඹ කොටස් වෙළෙඳ පොළ කොටස් මිල දර්ශකයන් සීඝ්‍ර ලෙස පහළ බැසීමක් සිදුවිය. කෙසේ වෙතත් අද (10) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ...

ගාල්ල බස්නැවතුමේ දී බසයක ගැටී පුද්ගලයකු මරුට

ගාල්ල ප්‍රධාන බස්නැවතුම්පොළ භූමියේ වේගයෙන් ධාවනය වූ බසයක ගැටීමෙන් අද (10) පෙරවරුවේ පුද්ගලයකු මියගිය බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක...

ශ්‍රී ලංකාවේ ධීවරයන් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

හලාවත සිට ධීවර කටයුතු සඳහා ගොස් ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කළ ශ්‍රී ලාංකීය ධීවරයන් පිරිිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය වෙරළ ආරක්ෂක...

Recent articles

spot_img
error: Content is protected !!