spot_img
spot_img

Tag: rata

මැණිකේ පන්සලටත් රිංගයි. හිමිවරු පෙමක පැටැලේ (වීඩියෝ)

මැණිකේ මගේ හිතේ ගීතය මේ වනවිට භික්ෂූන් වහන්සේලාගේ සිත් ඇතුළටත් රිංගාගෙන ඇත. යොහානි ද සිල්වා විසින් ගායනා කළ "මැණිකේ මගේ හිතේ" ගීතය මේ වනවිට...

ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකක කොරෝනා රෝගීන්ට. සාමාන්‍ය සැත්කම් නවතී

කොරෝනා ආසාදිතයන් රට පුරාම වැඩිවෙමින් පවතින බැවින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය නැවත කොරෝනා ආසාදියන් සඳහා වෙන්කළ බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන...

රටපුරා මාර්ග අඳුරුකිරීමට, විදුලි උපකරණ අක්‍රිය කිරීමට කැබිනට් යෝජනාවක්

විදුලි පරිභෝජනය අඩු කිරිම සඳහා විථි පහන් නිවා දැමීම, වායුසමන යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීම, කාර්යාල විදුලි උපකරණ භාවිතය නවතා දැමීම යන යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්...

ආහාර උද්ධමනය 21.5% කින් ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව කියයි

2021 දෙසැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ ආහාර උද්මධනය 21.5%කින් ඉහළ ගොස් ‍ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කළ නිවේදනයක දැක්වේ. එහි දැක්වෙන්නේ දෙසැම්බර් මාසයේ...

මෙරට 96.15% ක් ම ඔමික්‍රෝන් ප්‍රභේදය බව තහවුරු වෙයි

කොරෝනා ආසාදිත වූ 78 දෙනකුගේ ජෛව අනුක්‍රමිකතා පරීක්ෂා කළ විට ඉන් 75 දෙනකුට ම වැළඳී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය බව තහවුරු වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය...

නීලාගේ දේහයට ඉතාලියේ දී අවසන් ගෞරව (මෙතෙක් නොදුටු ඡායාරූප සහ වීඩියෝ)

ඉතාලියේ දී මියගිය ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහගේ දේහය ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට ගෙනඒමට පෙර එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව සළසා දී...

rata.lk ට එරෙහිව දොස්තරලාගේ පැමිණිල්ල බොරුවක් බව පොලිස් නීති අංශය කියයි.

rata.lk වෙබ් අඩවිය විසින් කරන ලද හෙළිදරව්කිරීමක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන් පිරිසක් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක්...

කරාපිටියේ කොරෝනා පරීක්ෂණ නතරවෙයි ? “පරීක්ෂණ කට්ටල වෙනුවෙන් ණය වෙන්න බෑ” අධ්‍යක්ෂ කියයි

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුකර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල නොමැතිවීමෙන් එම පරීක්ෂණ සීමා සහිත කිරීමට සිදුව ඇත. මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලෙන්...

උපකුලපති ධූරත් මන්ත්‍රී චිට් ක්‍රමයට දෙන යුගයක පෙරනිමිති. වියත්මඟ ඊට සහය දෙයි

මේ වනවිට පුරප්පාඩු වී ඇති වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය සඳහා මහාචාර්ය එච්.එම්.ඒ.හේරත් පත්කරන්න යැයි වියත්මඟ සහ දේශපාලකයන් රැසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීම් කරමින් ලිපි...

ශිෂ්‍යත්ව ළමුන්ට ගුරුවරයෙක් විභාග ශාලාවේ දී පහර දුන්නැයි දෙමාපියෝ පාසලක් වටලති. පොලිසියත් කැඳවයි

නාගොඩ රාජකීය විද්‍යාලයේ ශාලා අංක 02හි අද (22) ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් තිදෙනකුට ශාලාවේ ‍නිරීක්ෂණ කටයුතු සඳහා සිටි ගුරුවරයකු විසින් පහර දීමේ සිද්ධියක්...

රුහුණ අධ්‍යාපන විද්‍යා පීඨයේ කොරෝනා පොකුරක්. සියලු දෙනා ආශ්‍රිත වෙලා

ගාල්ල අක්මීමණ, කුරුඳුවත්තේ පිහිටි රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨයේ පුහුණුව ලබන ගුරු සිසු සිසුවියන් ඇතුළු 60කට වැඩි පිරිසක් ඊයේ (21) සවස් වනවිට කොරෝනා ආසාදිත බව...

රිච්මන්ඩ් විදුහලට මාස 15ක දී විදුහල්පතිවරු තිදෙනෙක් එයි. අලුත් ම විදුහල්පති මෙන්න

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට නව ස්ථිර විදුහල්පතිරවයකු නැවත පත්කර තිබේ. වසර දෙකකට අඩු කාලයක දී එම විද්‍යාලයට පත්ව ආ දෙවැනි ස්ථිර විදුහල්පතිවරයා වන අතර තුන්වැනි...

Recent articles

spot_img
error: Content is protected !!