spot_img
spot_img

Tag: rata

එජාපය සතුව තිබූ නගර සභාවක බලය පොදුජන පෙරමුණට හිමිවෙයි

එක්සත් ජාතික පක්ෂයේ පාලනය යටතේ තිබූ බලංගොඩ නගර සභාවේ පාලනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවිය. එහි සභාපති චාමික ජයමිණි විමලසේන විසින් 2022 වර්ෂය සඳහා ඉදිරිපත්...

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර, ඉහළම ජාත්‍යන්තර සිනමා උළෙලක ජූරියට පත්වේ

ලෝකයේ ප්‍රධානතම සිනමා උළෙලක් වන බර්ලින් ජාත්‍යන්තර සිනමා ‍උළෙලේ නිල ජූරියකට මෙරට ප්‍රකට ජාත්‍යන්තර සම්මාන ලාභී සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර පත්ව සිටියි. “විශේෂීකරණය නොවූ තරඟකාරී...

පානදුර සුමංගල විදුහල්පති අත්අඩංගුවට

පානදුර සුමංගල විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් හා දූෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පළමු ශ්‍රේණිය සදහා දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල්...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උදව් ගන්නා බව, බැසිල් ජාත්‍යන්තර මාධ්‍යයට කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු නොකරන බව මෙතෙක් පැවසූ රජයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම සඳහා සාකච්ඡා...

දකුණේ කොරෝනා රැල්ල දරුණු වෙයි. රෝගීන් වාර්තාවීම කිහිප ගුණයකින් වැඩි වෙලා

දකුණු පළාතෙන් වාර්තාවන දෛනික  කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යමින් තිබේ. ජනවාරි 10 වැනි දා සිට 18 වැනි දා දක්වා අවසන් වූ දින...

භාණ්ඩ හා සේවා අපනයනයනේ 2021 දී වාර්තාගත ආදායමක් ලැබිලා

ශ්‍රී ලංකාව භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයාගෙන තිබේ. ඒ අනුව 2020 වර්ෂයේ උපයන ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 12.34ට සාපේක්ෂව එය...

යුක්රේනය සම්බන්ධයෙන් රුසියාවට හෝ ඇමෙරිකාවට ගැටුම් අනවශ්‍යයි

චාමර සුමනපාල විසිනි රුසියාව යුක්රේනයේ ස්වෛරී දේශසීමා උල්ලංඝනය කිරීමට බලාපොරොත්තු වන බවට එක්සත් ජනපද ආණ්ඩුවට අනුමාන වශයෙන් මාධ්‍ය විශ්වාසයක් ලබා දී තිබෙනවා. බටහිර සම්බාධක එවැනි...

සුනාමියක් වැනි කොරෝනා රැල්ලක් ශ්‍රී ලංකාවේ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි

ශ්‍රී ලංකාවේ නව කොරෝනා රැල්ල සුනාමියක් වැනි යැයි කොළඹ ‍ජාතික රෝහලේ විශේෂඥ කායික රෝග වෛද්‍ය උපුල් දිසානායක පවසයි. ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන...

ඇමති ජොන්ස්ටන් නිදොස් කර නිදහස්

සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නීත්‍යානුකූළ රාජකාරීවලින් බැහැරව දේශපාලන ක්‍රියාකාරකම්වලට යොදා ගත්තේ යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩු තුනකින් ඔහු නිදොස් කර නිදහස්...

මහින්ද විද්‍යාලයීය ආදි සිසු සංගමයේ සල්ලි පිල්ලි ගැසූ සිද්ධිය ගැන පරීක්ෂණයක්

ගාල්ල, මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයෙන් රුපියල් ලක්ෂ 22ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශන...

කරාපිටිය මෘත ශරීරාගාරයේ කොරෝනා මරණ වැඩි වෙලා

කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා මරණ සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි. ඊයේ (27) දිනයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ලැබී තිබුණු මළ...

කරාපිටිය රෝහලේ බත් පතටත් හෙනහුරා ලබයි

කැකුළු හාල් මිල දී ගැනීමට නොහැකිවීම හේතුවෙන් දැනට දින කිහිපයක සිට කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සපයන බත්වේලට ඇත්ත‍ේ සුදු හාලෙන් සැකසූ බත් පමණි. දියැවැඩියාව වැනි ආහාර...

Recent articles

spot_img
error: Content is protected !!