Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
අද කොටස් වෙළඳපොළ ඉහලට
බස් අනතුරකින් 04 දෙනකු මරුට
වාහන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට
අද කොටස් වෙළඳ පොළ
ඉන්ධන අර්බුධය හමුවේ ගාල්ල මහින්දයෙන් ආදර්ශයක්
කොරෝනා තිබියදීත් කොටස් වෙළෙඳ පොළ බොහෝ සමාගම් ලාභාංශ බෙදයි
පුවත්
August 13, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ රුපියල් මිලියන 2321ක පිරිවැටුමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 15කින් ඉහළ...
රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර IDH යවයි
පුවත්
August 13, 2021
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ ඔහුගේ බිරිඳ කොරෝනා ආසාදිතව කොළඹ අයි.ඩී.එච්.රෝහලට ඇතුළත් කර සිටිති. වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය...
කැස්බෑව ඩිපෝව වසා දමයි
පුවත්
August 13, 2021
කැස්බෑව ඩිපෝවේ සේවකයන් 48 දෙනකුට කෙරෝනා ආසාදනය වීම හේතුවෙන් එම ඩිපෝව අද (13) සිට තාවකාලිකව වසා දැමූ බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි....
කොරෝනා ආසාදිත මව අසාදිත බිළිඳිය ද සමඟ රෝහලෙන් පැන ගිහින්
පුවත්
August 13, 2021
කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවක් සිය බිළිඳු දරුවා ද සමඟ රෝහලේන පැන ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස පැනගොස් ඇත්තේ ගලිගමුව...
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් භයානක අනතුරු ඇඟවීමක්
පුවත්
August 13, 2021
ශ්‍රී ලංකාවේ දැනට වාර්තාවන කොරෝනා මරණන හා ආසාදිතයන් සංඛ්‍යාව පාලනය කරගත නොහැකි වුවහොත් ලබන ජනවාරි මාසය වනවිට කොරෝනා ආසාදිතයන් 18,000ට වැඩි පිරිසක් මියයනු ඇතැයි...
දෛනික මරණ පළමුවරට 150 ඉක්මවයි
පුවත්
August 12, 2021
කොරෝනා වසංගතය හේතුවෙන් ඊයේ (11) දිනයේ දී ශ්‍රී ලංකාවේ මරණ 156ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ....
“රෝගීන් වැඩි වුණොත් ඔක්සිජන් නෑ. උපරිම ධාරිතාවට ඇවිත්” – සෞඛ්‍ය අමාත්‍යාංශය
පුවත්
August 12, 2021
රෝහල්වල ඔක්සිජන් සැපයීමේ හැකියාව උපරිම මට්ටමට පැමිණ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. ඔක්සිජන් ලබාදීමට අවශ්‍යවන...
බදුල්ල රෝහලේ වෛද්‍යවරු තිදෙනකු ඇතුළු 16කට කොරෝනා
පුවත්
August 12, 2021
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු තිදෙනකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 16 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. වෛද්‍යවරු තිදෙනාට අමතරව, හෙදියන් හය දෙනෙක්, කණිෂ්ඨ...
බොරු දත්ත සමඟ කොරෝනා මර්ධනය කළ නොහැකියි. දැනටත් දිනකට ආසාදිතයන් 12,000ක් පමණ. කියන්නේ PCR ප්‍රතිඵල පමණයි
පුවත්
August 12, 2021
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් රජය විසින් නිකුත්කරනු ලබන නිල දත්ත දෝෂ සහිත බවත් නිවැරදි දත්ත නොමැතිව වසංගතයක් පාලනය කළ නොහැකි බවත් රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය...
“ඉක්මණින් ම 50,000ක් මිය යා හැකියි. කෑම නැතිව මැරෙනවා ද ඔක්සිජන් නැතිව මැරෙනවා ද ?” – ආචාර්ය චන්දිම ජීවන්දර
පුවත්
August 12, 2021
කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගෙන් 98% ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වූ බවත් වහාම පිළියම් නොයෙදුවහොත් ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ඉතාමත් ඉක්මණින් 50,000ක සීමාවට ළඟාවනු ඇති...
ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ මාණ්ඩලික නිලධාරීන්ගෙන් පමණයි. සෙසු නිලධාරීන් නෑ
පුවත්
August 11, 2021
පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම අංශවල මාණ්ඩලික නිලධාරීන් හැර සෙසු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ගෙන්වාගැනීම අත්හිටුවන ලෙස උපදෙස් ලබා දී...
සෞඛ්‍ය අංශ කියන්නේ බොරු. ඇත්ත මෙන්න. ජනාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි
පුවත්
August 11, 2021
කොරෝනා ආසාදිතයන් පිළිබඳ රජය විසින් නිකුත්කරනු ලබන නිල නිවේදනවල විශාල පරස්පරයක් ඇති බවත් සැබෑ තත්වය විකෘතිකර සංඛ්‍යාලේඛන ඉදිරිපත්කරන බවත් අප කියා සිටියේ කොරෝනා වසංගතය...
1
...
107
108
109
...
161
Page 108 of 161
Recent articles
අද කොටස් වෙළඳපොළ ඉහලට
පුවත්
March 18, 2026
බස් අනතුරකින් 04 දෙනකු මරුට
පුවත්
March 18, 2026
වාහන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 17, 2026
ඉන්ධන අර්බුධය හමුවේ ගාල්ල මහින්දයෙන් ආදර්ශයක්
පුවත්
March 17, 2026
rata.lk නිර්මාතෘ මාධ්‍යවේදී සජීව විජේවීරගේ අභාවය
පුවත්
March 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok