Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ගම්මම්පිලට ඉල්ලා අස්වෙන්න කියයි. ඉන්ධන මිල අඩුවෙයි ද ?
පුවත්
June 12, 2021
අමාත්‍ය උදය ගම්මම්පිළට සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන ලෙස පොදුජන එක්සත් පෙරමුණ විසින් දැනුම් දි තිබේ. අද (12) ඔහුට ඒ බව පක්ෂ ලේකම් නීතිඥ සාගර කාරියවසම්...
“ණය සහන නොදෙනවානම් මහ බැංකුවට කියන්න” දුරකථන අංකයක් දෙයි
පුවත්
June 12, 2021
කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ණය සහන ලබා නොදෙන බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන සහ ලීසිං පහසුකම් ලාදෙන ආයතන පිළිබද මහ බංකුවට වහාම දැනුම්...
කොරෝනා මරණ සඟවා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බොරු හේතු කියයි
පුවත්
June 12, 2021
දෛනික මරණ ලෙස දිනපතා ප්‍රකාශයට පත්කරන්නේ එදිනෙදා සිදුවන මරණ නොවන බවත් මාස ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ දී කොරෝනා ආසාදනයෙන් මියගොස් මෙතෙක් මරණ පරීක්ෂණ කටයුතු...
පෙට්‍රල් රුපියල් 20කින්, ඩීසල් රුපියල් 07කින් නගී
පුවත්
June 11, 2021
ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට පහත සඳහන් පරිදි සංශෝධනය කිරීමට රජය කටයුතු කර තිබේ. පෙට්‍රල් (ඔක්ටේන් 92) - රුපියල් 157.00 (වැඩිවන මිල රුපියල්...
තෙල් මිල වැඩි වෙයි ?
පුවත්
June 11, 2021
ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් ඉන්ධන මිල සංශෝධනය කිරීමට වියදම් කමිටුව විසින් අනුමැතිය ලබාදුන් බව බලශක්ති අමාත්‍ය උදය...
සංචරණ සීමා දිගටම. 14 රට අරින්නේ නෑ
පුවත්
June 11, 2021
සංචරණ සීමා තවත් සතියකින් එනම් ජුනි 21 අළුයම 4.00 දක්වා දීර්ඝ කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර...
කොරෝනා මරණ 101ක් ඊයේ දිනයේ නිකුත්කරයි
පුවත්
June 11, 2021
මෙරට සිදුව ඇති කොරෝනා මරණ අතරින් තවත් මරණ 101ක් ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීමත්...
ඇස්ට්‍රාසෙනිකා එන්නත් ජපානයෙන් ලැබෙන කතාව ජපන් තානාපති කාර්යලය ප්‍රතික්ෂේප කරයි
පුවත්
June 11, 2021
මෙරට කොරෝනා මර්ධනය සඳහා ජපානයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළ ද එය ශ්‍රී ලංකාවේ ජපාන...
ශ්‍රී ලංකාවට GSP + අහිමිවීමේ අවදානමක්. යුරෝපා සංගමය ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කරයි
පුවත්
June 11, 2021
ශ්‍රී ලංකාවේ GPS+ තත්ත්වය තාවකාලිකව ඉවත්කර ගැනීම සහ එයින් ලැබෙන ප්‍රතිලාභ සළකා බලන ලෙස යුරෝපා සංගම් පාර්ලිමේන්තුව, යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් ඊයේ (10)...
කොරෝනා මරණ වාර්තාවීම 28%කින් වැඩි වෙලා
පුවත්
June 10, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ වාර්තාවීම පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේ 28% කින් ඉහළ ගොස් ඇතැයි කොරෝනා පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ...
කොටස් වෙළෙද පොළෙන් විදේශ ආයෝජකයන් ඉවත්වීම දිගටම
පුවත්
June 10, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය අද (10) දිනයේ ඒකක 36ක් ඉහළ ගිය අතර සියලු ගනුදෙනු අවසානයේ සමස්ත ඒකක දර්ශකය සටහන් වූයේ...
ගෑස් සිලින්ඩරය පාලනය කිරීමට ගැසට් නිවේදනයක්
පුවත්
June 10, 2021
කිලෝ ග්‍රෑම් 12.5ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා සියලු ගෑස් අළෙවි සැල්වලින් මිල දී ගැනීමට තිබිය යුතු බව අනිවාර්ය කරමින් රජය අතිවිශේෂ ගැසට්...
1
...
130
131
132
...
161
Page 131 of 161
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok