Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
“සාටකය වැඩක් නෑ. අපිත් ස්වාධීනයි” සාටකය ගලවා දැමූ චමල් කියයි
පුවත්
April 6, 2022
කුරහන් සාටකය පැළඳි රාජපක්ෂවරුන්ගෙන් කෙනෙකු වන චමල් රාජපක්ෂ ඊයේ (05) පාර්ලිමේන්තු පැමිණ සිටියේ සාටකය නැතිව ජාතික ඇඳුමෙනි. මේ අවස්ථාවේ දී අද සාටකේ නැත්තේ ඇයි දැයි...
කොරෝනා මරණ නොමැති දිනයක්
පුවත්
April 5, 2022
කොරෝනා මරණ කිසිවක් ඊයේ (04) දිනයේ වාර්තා වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය නිවේදනය කරයි. මාස ගණනාවකට පසු කොරෝනා මරණ වාර්තා නොවූ පළමු දිනය...
ආණ්ඩුවේ බලය බිඳෙයි. ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරු 42ක් මෙන්න
පුවත්
April 5, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ආණ්ඩු පක්ෂයට සහය දැක්වූ පක්ෂ හා මන්ත්‍රීවරු රැසක් අද (05) පාර්ලිමෙන්තුව රැස්වූ අවස්ථාවේ දී ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ...
මහ බැංකු අධිපතිධූරයට පත්වෙන්නේ කවුද ?
පුවත්
April 5, 2022
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිධූරයන් අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පසු එම ධූරය සඳහා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකුගේ නම යෝජනා වී ඇතැයි විශ්වාසකටයුතු...
අරවින්ද සහ සංගක්කාරත් ඉල්ලා අස්වෙති
පුවත්
April 5, 2022
අරවින්ද සහ සංගක්කාර දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔවුන් පවසන්නේ මෙවැනි තීරණයක් ගත්තේ කමිටු සාමාජිකයන් වශයෙන්...
පාර්ලිමේන්තුවේ බල පෙරළියක් සිදුවෙයි
පුවත්
April 4, 2022
පාර්ලිමේන්තුව හෙට (05) දිනයේ රැස් වූ විට බල පෙරළියක් සිදුවිය හැකියැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. පසුගිය මහ මැතිවරණයෙන් පසු 2/3ක බහුතරයක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා...
රාජපක්ෂවරු 04 දෙනකුට, නැවත ඇමතිධූර නෑ
පුවත්
April 4, 2022
බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන හිටපු ඇමතිවරු තිදෙනාට නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේ දී ඇමතිධූර ලබා නොදෙන බව අගමැති මහින්ද...
“මැති සබේ බහුතරය පෙන්වන අයකුට ආණ්ඩුව දෙනවා” – ජනපති
පුවත්
April 4, 2022
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී බලය පෙන්විය හැකි ඕනෑම අයකුට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද (04) ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අමතමින් කියා සිටියේය. රට...
“අපි නැවත කිසිදා ශ්‍රී ලංකාවට එන්නේ නෑ. මේ රට විනාශ කරලා” – ගාල්ලේ උද්ඝෝෂණයට එක් වූ විදේශිකයෝ කියති
පුවත්
April 4, 2022
"අපි නැවත කිසි දා ශ්‍රී ලංකාවට එන්නේ නෑ" යැයි අද (04) උදෑසන ගාල්ලේ පැවැති උද්ඝෝෂණයට ශ්‍රී ලාංකීය ජනතාව සමඟ එකවූ විදේශීය යුවළක් කියා සිටියහ. චෙක්...
රමේෂ් පතිරණගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ
පුවත්
April 4, 2022
හිටපු අමාත්‍ය කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණගේ නිවස ඉදිරිපිට අද (04) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි. 300ක පමණ පිරිසක් පැමිණ එම නිවස ඉදිරිපිට රජයට එරෙහිව සටන් පාඨ...
ඇමති මණ්ඩලය ඉල්ලා අස්වීම ඇස්බැන්දුමක් ?
පුවත්
April 4, 2022
අමාත්‍ය මණ්ඩලයේ සියලු ම දෙනා ඊයේ (03) රාත්‍රී ඉල්ලා අස්වූ බව පැවසුව ද එය නීතියට පටහැනි ක්‍රියාවක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති...
අන්තර්වාර පාලනය යනු, තවත් උගුලක් ද ?
පුවත්
April 4, 2022
රාජ්‍යය යම් අවස්ථාවක අර්බුදයකට මුහුණ ද ඇති අවස්ථාවක දී එම තත්වය කළමනාකරණය කිරීම සඳහා රටේ සියලු දේශපාලන කණ්ඩායම් එකට එක්වී කෙටි කාලයක් සඳහා රාජ්‍ය...
1
...
28
29
30
...
161
Page 29 of 161
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok