Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
rata.lk නිර්මාතෘ මාධ්‍යවේදී සජීව විජේවීරගේ අභාවය
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
“රාජ්‍ය බැංකු බංකොලොත් වී නෑ” – බැංකු සේවකයෝ කියති
පුවත්
March 26, 2022
රාජ්‍ය බැංකුවක් බංකොලොත් වී ඇතැයි එක්තරා මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය දේශපාලන අරමුණකින් කරන ලද්දක් බවත් එයට නොරැවටෙන ලෙසත් ප්‍රගති බැංකු සේවක සංගමය ජනතාවගෙන්...
බණ්ඩාරගම වෙල් යායක ගින්නක්, අක්කර රැසක් විනාශයි
පුවත්
March 26, 2022
මොරන්තුඩුවේ වෙල්යායක ගින්නක් පැතිරයමින් පවතින බවත් මේ වනවිටත් එහි අක්කර 50ක පමණ ප්‍රදේශයක් විනාශ වි ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. කළුතර බණ්ඩාරගම මාර්ගයේ බොල්ගොඩ ජලාශයේ අතු...
අලි මිනිස් ගැටුමට මැදි වූ ගල්කිරියාගම මිනිස්සු
පුවත්
March 26, 2022
නයනතාරා ජයතිලක විසිනි, අලියා පිළිබඳ ශ්‍රී ලාංකීය සමාජ සංස්කෘතිය තුළ ඇත්තේ ගෞරව සම්ප්‍රයුක්ත වූ ආදරණීය හැඟීමකි. නමුත් අලි සිටින ප්‍රදේශවල සිය ජනාවාස කරගත් මිනිසුන්ට නම්...
සතොස පාරිභෝගික නීති කඩයි. හාල්,සීනි, පරිප්පු ගන්නවානම් කොන්දේසි දාලා
පුවත්
March 26, 2022
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය විකිණීමේ දී ලංකා සතොස අළෙවි සැල් පාරිභෝගික නීතියට පටහැනිව කටයුතු කරන බවට විවිධ ප්‍රදේශවලින් චෝදනා එල්ල වෙයි. මේ පිළිබඳ අප සතොස අළෙවිසැල්වලින්...
පෙට්‍රල් ලීටරයක් රුපියල් 300.00 ඉක්මවා මිල වැඩිවෙයි
පුවත්
March 25, 2022
ලංකා අයිඕසී සමාගම පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 49.00 කින් ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303.00ක් වන අතර ඔක්ටේන්...
පන්දම් පත්තුකරගෙන, ගාල්ල වක්වැල්ලේ ගැමියෝ මහ රෑ පාරට බසිති
පුවත්
March 23, 2022
බඩු මිල වැඩිවිම, විදුලි කප්පාදුව, ගෑස් සහ ඉන්ධන නොමැතිවීමට විරෝධය දක්වමින් අද (23) රාත්‍රී ගාල්ලේ වක්වැල්ල මංසන්ධියේ දී ජනතා උද්ඝෝෂණයක් පැවැත්විණි. ප්‍රදේශවාසීන් රැසක් මේ උද්ඝෝෂණයට...
බුදුන්ගේ ලංකා ගමන ගැන NASA විද්‍යාඥයකු කරන හෙළිදරව්වක්
පුවත්
March 23, 2022
බුදු රජාණන් වහන්සේගේ ලංකා ගමන පිළිබඳ ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් කරුණු අධ්‍යයනය කළ නාසා ආයතනයේ විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග පවසන්නේ සූර්ය ග්‍රහණයක් හා චන්ද්‍ර ග්‍රහණයක්...
කැබිනට් තීරණ දැනුම් දීමේ දී මාධ්‍යවේදීන්ට කෙනෙහිලි, ඇමති රමේෂ් සමාව ගනී
පුවත්
March 23, 2022
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා ඊයේ (22) පැවැති සාකච්ඡවේ දී මාධ්‍යවේදීන්ට නිසි අවස්ථාව ලබා නොදුන් බවත් ඇතැම් මාධ්‍යවේදීන්ට ප්‍රශ්න අසා අවසන්වීමට පෙර ඔවුන්ගේ මයික්‍රෆෝන...
බලශක්ති ඇමතිගේ රියදුරාට පහර දී මරාදාලා
පුවත්
March 21, 2022
ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගේ ආරක්ෂක රථයේ රියදුරාට පොරු මුගුරුවලින් සහ තියුණු ආයුධයකින පහර දී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කැස්බෑව, මාවිත්තර ගම්මාන වත්තේපදිංචි...
“ගාලු පොත් වසන්තය” හෙට සිට සමනල ක්‍රීඩාංගණයේ දී
පුවත්
March 21, 2022
“ගාලු පොත් වසන්තය 2022” පොත් ප්‍රදර්ශනය හෙට ( 22) වැනි දා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. හෙට සිට මාර්තු 27 වැනි දා දක්වා...
පුද්ගලයන් 132ක් සමඟ චීන ගුවන් යානයක් කඩා වැටේ
පුවත්
March 21, 2022
China Eastern ගුවන් සමාගමේ බොයිං 737 යානයක් පුද්ගලයන් 132ක් සමඟ කඩා වැටී ඇති අතර එම යානය කඩා වැටෙන වීඩියෝ දර්ශන ද මාධ්‍යයට නිකුත් වී...
මන්ත්‍රීවරයකුට ගෑස් ටැංකි ප්‍රහාරයක්
පුවත්
March 21, 2022
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්ට රංවල අලුත්පාර හන්දියේ දී ගෑස් සිලින්ඩරයකින් පහර දී ඇතැයි වාර්තා වේ. ආණ්ඩුපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන ඔහු කෑගල්ල...
1
...
32
33
34
...
161
Page 33 of 161
Recent articles
rata.lk නිර්මාතෘ මාධ්‍යවේදී සජීව විජේවීරගේ අභාවය
පුවත්
March 17, 2026
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok