spot_img

Tag: sri lanka

මැලේරියා පැතිරීමේ අවදානමක්. අප්‍රිකාවෙන් එන සියලු දෙනා මැලේරියා රෝග පරීක්ෂණයට

අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ගෙන් මෙරට මැලේරියා පැතිරීමේ අවදානමක් හටගෙන ඇති බැවින් අප්‍රිකාවේ සිට පැමිණෙන සියලුම පුද්ගලයන් මැලේරියා පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට වහාම තීරණය...

තරුණියන් රැවටූ හොරා පොලිස් අල්ලයි

පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් තරුණියන් විවාහ කරගන්නා බවට පොරොන්දු වී විශ්වාසය කඩකිරී‍මේ සිද්ධියක සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත පොළොන්නරුවේ සිප්පිකුලම පදිංචිකරුවකු අත්අඩංගුවට ගත් බව...

“ඩොලර් නෑ. කන්ටේනර්වලට ගෙවන්න බෑ” – මහබැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දෙයි

අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ සහිත කන්ටේනර් 1,500ක් පමණ නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී...

තැන තැන මළ සිරුරු විසිරූ සුනාමිය, තැන තැන සමරා ඇති ඵලය කිම ?

“මගේ පුතා බේරිලා ඇති කියල තිබුණු විශ්වාසයට මම අවුරුදු ගාණක් ලංකාව පුරාම ඇවිද්දා. සුනාමිය ඇවිත් අපේ සියල්ල විනාශ කරපු දවස්වල මම ගෙදරින් එළියට බැහැලා...

ඉතිහාසයෙන් සැඟව ගිය ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය විද්‍යාලය යාපනයේ

ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය විද්‍යාලය ලෙස අප සිතා සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයයි. එසේ වුව ද හදිසියේ ම අන්තර්ජාලයේ දක්නට ලැබුණු තොරතුරක් අනුව සොයා...

තිරුක්කෝවිල් පොලිසියේ ඝාතනවලට හේතුව අනාවරණය වෙයි

අම්පාර, තිරුක්කෝවිල් පොලිසියේ සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට හේතුව නිවාඩු ලබා නොදීම හේතුවෙන් සිදුවූ උරණවිමක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. තමන් ඉල්ලූ නිවාඩු...

සිරුරේ හැඩය ගැන වෙහෙස වී වැඩක් නෑ. ඔබේ සිරුරේ හැඩය තීරණය වෙන හැටි මෙන්න

විවාහක ජෝඩු 1,000ක් පමණ එකම තැනකට රැස්කට සිටිය ද ඔවුන් දෙස හොඳින් නිරීක්ෂණය කරන මානව විද්‍යාඥයකුට ඒ අතරින් විවාහක සැමියන් හා බිරින්දෑවරු සැළකිය යුතු...

කොස්තාපල්වරියට අතවර කළැයි OIC අත්අඩංගුවට

පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකිරීම් සිද්ධියකට සැකපිට ගන්දර පොලිසියේ ස්ථානාධිපපතිවරයා ඊයේ (24) අත්අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යලය සඳහන් කරයි. මෙලෙස අත්අඩංගුවට ගෙන...

පොලිස් සැරයන්ගේ වෙඩි තැබීමෙන් පොලිසියේ තිදෙනකු මරුට. ස්ථානාධිපතිටත් තුවාලයි

අම්පාර තිරුක්කෝවිල් පොලිසියේ සැරයන්වරයකු කරන ලද වෙඩි තැබීමකින් එම පොලිස් ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් තිදෙනකු මියගොස් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනකු තුවාල...

රජයේ සේවකයන්ට විශේෂ අත්තිකාරම් මුදල් දීමට රජය තීරණය කරයි

සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා 2022 වර්ෂයට අදාළව විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණයක් ගෙන ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන්...

හොර පාරේ රටෙන් පන්නන්න හැදූ විදෙස් මුදල් තොගයක් කටුනායක දී අල්ලයි

ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 650ක් පමණ වටිනා විදේශ මුදල් තොගයක් අද (24) කටුනායක ගුවන් තොටුපොළේ දී ගුවන් මගීන් 07 දෙනකු සන්තකයේ තිබී සොයාගත් බව...

කහ කිලෝව 100ට බසී. ගොවීන් අමාරුවේ දමා අතරමැදියෝ ලාභ ලබති

කහ කුඩු කිලෝ ග්‍රෑමයක් රුපියල් 6000.00ක් වැනි අධික මුදලකට අළෙවි කරන ව්‍යාපාරිකයන් අමු කහ කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 100.00ක් වැනි සොච්චම් මුදලක් ගෙවීම හේතුවෙන්...

Recent articles

spot_img
error: Content is protected !!