Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
කොලොම්බියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
කොටස් වෙළෙඳ පොළ ඉහලට
ගල්ෆ් යුද්ධයේ පරිසර දූෂණය නිමක් නැති අර්බුදයක්
කොරෝනා පැතිරීමේ අවදානමක් තවමත් ඇතැයි වෛද්‍ය සංගමය පවසයි
පුවත්
September 29, 2021
නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීමට තීරණය කර ඇතත් කොරෝනා වයිරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් තවමත් තිබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය...
සංචාරකයන් පැමිණෙනු ඇතැයි අපේක්ෂාව සමඟ කොටස් වෙළෙඳ පොළ ඉහළට
පුවත්
September 29, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 35,475ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,959ක් ලෙස සටහන් විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 94කින් ඉහළ...
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති කොරෝනා ආසාදිතව මියයයි
පුවත්
September 28, 2021
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී හෙතෙම අද (28) සවස...
“තුවාල වූ අලියකු හැර කිසිදු වන අලියකු අල්ලන්නට බෑ” – මහාධිකරණය
පුවත්
September 28, 2021
වනාන්තරයේ දී අනතුර ලක්වන අලි ඇතුන් හැර වෙනත් කිසිදු අලියකු අල්ලා නොගන්නා බවට සහතික විය යුතුයැයි තමිල්නාඩු ප්‍රාන්ත රජයට මදුරාසි මහාධිකරණය නියෝගයක් නිකුත් කර...
බලපිටිය රෝහලේ ශල්‍යාගාරවලටත් මැස්සෝ රිංගති. රෝගීන් පවා දැඩි අවදානමක
පුවත්
September 28, 2021
බලපිටිය රෝහල මැස්සන්ගේ රජ දහනක් බවට පත්ව ඇති අතර මේ වනවිට එහි ශල්‍යාගාරවලට ද මැස්සන් රිංගා ගැනීම හේතුවෙන් සැත්කම් පවා සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාමේ බරපතල...
රාජ්‍ය හා පුද්ගලික සේවා ආරම්භ කිරීමේ වේලාව වෙනස් කරයි
පුවත්
September 28, 2021
රට යළි විවෘත කළ පසු රාජ්‍ය සේවකයන්ගේ වැඩ ආරම්භය උදෑසන 9.00ට සහ පෞද්ගලික ආයතන සේවකයන්ගේ සේවා ආරම්භක වේලාව උදෑසන 10.00ට සිදුකිරීමත් රජය තීරණය කර...
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිකිරීමට කැබිනට් අනුමැතිය නෑ
පුවත්
September 28, 2021
කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල වැඩිකිරීමට ඊයේ (27) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී නැත. දැනට වරායේ හිරවී තිබෙන අත්‍යාවශ්‍ය භාණඩ සහිත...
රට විවෘතකිරීම ගැන යුද හමුදාපති කියයි
පුවත්
September 28, 2021
රට විවෘතකිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතත් ඉදිරි දින තුනේ දී ඒ පිළිබඳ තීරණය කරන බවත් රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන පවත්වාගෙන...
එක්ස්පෝ ලංකා වාර්තා පිහිටුවමින් කොටස් වෙළෙඳ පොළ තවත් ඉහළට
පුවත්
September 27, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 38,435ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,774ක් බවට පත්විය. දිනයේ ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල...
නොරොච්චෝල බලාගාරයට ගල්අඟුරු ගෙන ගිය ඉන්දීය බත්තලක් අනතුරට ලක්වෙයි
පුවත්
September 27, 2021
නොරෝච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු ගෙන යමින් තිබූ බත්තලක් සුළඟට සුව ඉලන්තඩිය වෙරළ ආසන්නයට ගසාගෙන ගොස් ඇතැයි පොලිය පවසයි. මේ බත්තල ඉන්දියාටව අයිති...
දියවන්නා ඔයත් බේරේ වැවක් වන ලකුණු
පුවත්
September 27, 2021
දියවන්නා ඔයේ පාවෙමින් තිබූ තෙල් තට්ටුව සම්බන්ධ පරීක්ෂණ පැවැත්වූ මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ බුත්ගමුව ඇළට අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් ජලය බැස නොයාමෙන් ඇතිවූ තත්වයක්...
කොරෝනා නිසා අමතකව ගිය X-Press Pearl ගින්නේ වන්දි ලබාගැනීම
factum
September 26, 2021
ලක්මාලි මනම්පේරි විසිනි ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුවූ විශාලතම සාගර ව්‍යසනය වූ කොළඹ වරාය ආසන්නයේ දී X-Press Pearl නෞකාව ගිනි ගැනීම සම්බන්ධ ගැටලු සියල්ල කොරෝනා...
1
...
83
84
85
...
161
Page 84 of 161
Recent articles
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
පුවත්
March 25, 2026
කොලොම්බියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
පුවත්
March 24, 2026
කොටස් වෙළෙඳ පොළ ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 24, 2026
ගල්ෆ් යුද්ධයේ පරිසර දූෂණය නිමක් නැති අර්බුදයක්
පුවත්
March 24, 2026
පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාම ගැන අනතුරු ඇඟවීමක්
පුවත්
March 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok