spot_img

Tag: sri lanka

නිරුවතින් මුහුදේ කිමිදී දිවි රැකගන්නා කාන්තාවෝ

මුහුදු පත්ලේ මසුන් හා වෙනත් සම්පත් රැස්කිරීමට අතීතයේ භාවිතා කළ ක්‍රමයක් වූයේ හැකිතරම් හුස්ම අල්ලාගෙන හැකිතාක් කල් කිමිදීමයි. එය ඉතා අසීරු සහ භයානක කර්යයක්...

ගම්පහ ප්‍රථම දිසා ඇමති ටියුඩර් ගුණසේකර කොරෝනා සෑදී මරුට

ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර කොරෝනා ආසාදිතව මියගියේය. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ඊයේ (29) මියගොස් ඇති අතර ඊයේ සවස...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ සමත්කම සිදුකළේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල...

කොරෝනා ආසාදිතයන්ගේ දත්ත වසංගත ‍රෝග අංශය විසින් යළි වෙනස් කරයි

ප්‍රමාද වී ලැබුණු දත්ත බව පවසමින් තවත් කො‍රෝනා ආසාදිතයන් 5,350ක් අද (30) උදෑසන වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ජාතික කොරෝනා දත්ත ලේඛනයට ඇතුළත් කර...

දුබලත්වය සවියක් කරගත්තවුන්ගේ පැරාඔලිම්පික් සිහිනය බලගැන්වූ Dialog Asiata

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරාඔලිම්පික් තරඟාවලියට ශ්‍රී ලංකා ධජය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙක් තරඟ වැදෙති. ඉතාමත් දුෂ්කර කාල වකවානුවක වුව ද දැඩි කැපවීමකින්...

එන්නත්වලින් පාලනය කළ නොහැකි නව කොරෝනා ප්‍රභේදයක් හමුවෙයි. දැනටමත් රටවල් කිහිපයක පැතිරිලා

ලෝකයේ මෙතෙක් භාවිතා කරන සියලුම කොරෝනා මර්ධන එන්නත්වලින් ලැබෙන ප්‍රතිශක්තිය අභිබවා යා හැකි කොරෝනා විකෘති ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමු වී ඇතැයි එරට බෝවන රෝග...

හැංගිමුත්තමට ගිය දරුවා බිත්තයකට යට වී සදාකාලිකවම සැඟවෙයි

අලුත්ගම දර්ගා නගරයේ එස්එම් පාරේ ඉදිකරමින් තිබූ නවසක ගල් බැම්මක් කඩා වැටීමේ දී එයට යට වූ 09 හැවිරිදි පිරිමි ළමයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස...

“කොවිඩ් රෝගීන් ගැන දන්නා වෛද්‍යවරු නැතිව කොරෝනා මර්ධනය කළ නොහැකියි”

කොරෝනා මර්ධනය සඳහා තීන්දු තීරණ ගන්නා ජනාධිපති කාර්ය සාධක බලකායේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝගීන් සමඟ සම්බන්ධවන කිසිදු වෛද්‍යවරයකු නොමැතිවීම බරපතල ගැටලුවක් බව විශේෂඥ...

ආදි වාසී නායකයාගේ බිරිඳ ඇතුළු පවුලේ කිහිප දෙනකුට කොරෝනා

තම බිරිඳ සහ පවුලේ සාමාජිකයන් කිහිප දෙනකු කොරෝනා ආසාදිතව රෝහල්ගත කර ඇතැයි ආදි වාසී නායක ඌරුවරිගේ වන්නියලඇත්තෝ කියයි. ඔවුන් මේ වනවි මහියංගණය රෝහලේ කොරෝනා ප්‍රතිකාර...

“හොරාගෙ අම්මාගෙන් පේන අසා” නොමඟ ගිය සෞඛ්‍ය ඇමති කෙහෙළිය හා හික්කඩුවේ එන්නත් සිද්ධිය

හික්කඩුවේ එන්නත්කරණ සිද්ධියේ දී ජනතාවගේ පාර්ශවයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල ඒක පාර්ශිකව කරුණු විමසා සමාජ මාධ්‍යයෙහි අදහස් දක්වා...

“සංචාරක බුබුළ”, ගැලවීමට ඇති එකම මාර්ගයයි

විපුල වනිගසේකර විසිනි විදේශ විනිමය උපයන ඇඟලුම් සහ තේ අපනයන වැනි ක්ෂේත්‍ර පසුගිය කාලයේ බෙහෙවින් පාඩු ලැබීය. ඒ අතර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ද ඉතා...

දකුණේ ප්‍රධාන ලේකම් රාජ්‍ය නිලධාරීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරයි. රජය බේරාගන්න නිලධාරීන්ගේ කට වැසිමේ තැතක්

දකුණු පළාත් සභාවේ සියලුම තනතුරුවල සේවය කරන නිලධාරීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා විසින් ඊයේ (28) සියලු...

Recent articles

spot_img
error: Content is protected !!