26.8 C
Galle

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟයට දින නියම කරයි

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර ලබන මැයි මස 04 වැනි දා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

‍ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවන්නේ ආධාර එකතුකිරීම සඳහා මෙම තරඟය පවත්න බවයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කන්ඩයම පසුගිය දා ඉන්දියාවේ පැවැති රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරඟාවලියේ අනු ශූරතාව හිමිකරගත් අතර බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමාකළ ශ්‍රී ලංකා කණ්ඩායම ද මේ වනවිට යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ක්‍රිකට් විචාරකයන් පවසන්නේ සැළසුම් කර ඇති මෙම තරඟය විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගනිමින් බෙහෙවින් ජනප්‍රිය වනු ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!