28.9 C
Galle

නායයාමකින් තිදෙනෙක් අතුරුදන්. ගංවතුර අවදානමකුත් එයි

Published:

රත්නපුරයේ ඇල්ල දේවාලය ආසන්නයේ සිදුවූ නායයාමක් හේතුවෙන් පුද්ගලයන් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිගටම පවතින වර්ෂාව හේතුවෙන් අද (04) අළුයම මෙම නායයාම සිදුව තිබේ. එමෙන්ම දැඩි වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ද එම මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!