27 C
Galle

අසාත් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිචෝදනා

Published:

බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාත් සාලිට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළ බව නීතිපතිවරයා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.  

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් ‍අද මේ පිළිබඳ දැනුම් දුන්නේ රැඳවුම් නියෝගයක් යටතේ තමා රඳවා තබාගැනීමට එරෙහිව අසාද් සාලි විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී ය.  

ඔහු විසින් කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී කරන ලද ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙලෙස අධි චෝදනා ගොනුකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!