කරන්දෙණිය රෝහල කොරෝනාවලට වෙන්කරයි

0
178

කරන්දෙණිය දිසා රෝහල අද (07) සිට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත්කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එකවර රෝගීන් 100කට නේවාසිකව ප්‍රතිකාර කළ හැකි රෝහලක් ලෙස එය නවීකරණය කිරීමෙන් පසු අද සිට මෙම පියවර ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එහි වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට ද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලබාදුන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here