කළුතර බන්ධනාගාරයේත් උද්ඝෝෂණයක්

0
108

රස පරීක්ෂක වාර්තා ඉක්මණින් ලබා දී තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා රැඳවියන් කිහිප දෙනකු අද (13) කළුතර බන්ධනාගාරයේ වහළ මත නැගී උද්ඝෝෂණයක යෙදී සිටිතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ රැඳවියන් කිහිප දෙනකු මෙලෙස උද්ඝෝෂණය කරන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here