28.9 C
Galle

අද කොටස් වෙළඳපළ

Published:

කොටස් වෙළඳපළ අද (29) දින ගනුදෙනු 44,816ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,191ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 14ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,635ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජන්ශක්ති ලිමිටඩ් සමාගම 1787
  • එන් ඩී බී බැංකුව රුපියල් මිලියන 239
  • ප්‍රයිම් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 203

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ජනශක්ති ලිමිටඩ් කොටස් මිලියන 124
  • ඇක්මී කොටස් මිලියන 11
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ජනශක්ති ලිමිටඩ් සමාගම 37%
  • එස් එම් බී ලීසිං සමාගම 12%
  • ආසිරි සමාගම 08%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 364
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 346
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 340

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 141ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 474ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 333ක මුදලක් කොටස් වෙළෙඳ පොළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • ප්‍රයිම් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 47
  • සන්ශයින් හෝල්ඩිංස් සමාගම රුපියල් මිලියන 35
  • ජනශක්ති ලිමිටඩ් රුපියල් මිලියන 10

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එන් ඩී බී බැංකුව රුපියල් මිලියන 223
  • පික්මී රුපියල් මිලියන 166
  • හේමාස් සමාගම රුපියල් මිලියන 23

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!