27.5 C
Galle

අද කොටස් වෙළඳපල

Published:

අද (21) දින කොටස් වෙළඳපල ගනුදෙනු 26,628ක් සිදුකරමින් අද සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,159ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 44ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,833ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව මිලියන 387
  • ඒ සී එල් කේබල්ස් රුපියල් මිලියන 85
  • ජනශක්ති සමාගම මිලියන 79

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ජනශක්ති කොටස් මිලියන 06
  • සිලෝන් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන 04
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 20%
  • යූනියන් කෙමිකල්ස් සමාගම 12%
  • හපුගස්තැන්න වැවිලි සමාගම 09%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 350
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 341
  • ඩයලොග් ආසියාටා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 340

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 16ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 14ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 02ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • බයිරහා සමාගම රුපියල් මිලියන 02
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 02
  • ඇලුමැක්ස් සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 06
  • සෙලින්කෝ රක්ෂණ සමාගම එක්ස් මිලියන 02
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!