27.1 C
Galle

අද කොටස් වෙළඳපල

Published:

අද දින කොටස් වෙළඳපල ගනුදෙනු 22,898ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,927ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 189ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,175ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම මිලියන 3126
  • හැට්න් නැෂනල් බැංකුව රුපියල් මිලියන 148
  • හැට්න් නැෂනල් බැංකුව එක්ස් මිලියන 123

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම කොටස් මිලියන 33
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 05
  • ඇක්මී සමාගම කොටස් මිලියන 02

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 20%
  • එස් එම් බී ලීසින් සමාගම 11%
  • අශෝක් ලේලන්ඩ් සමාගම 09%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 363
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 355
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 342

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 47ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 3081ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 3033ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කර ගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම රුපියල් මිලියන 22

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 2991
  • සෙලින්කෝ ඉන්ෂුවරන්ස් එක්ස් සමාගම එක්ස් මිලියන 24
  • ලංකා ලුබ්රිකන්ස් සමාගම එක්ස් රුපියල් මිලියන 19

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!