9.5 C
New York

Author: RataAdmin

කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 46,528ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 7,235ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 77කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,659ක්  ලෙසිනි. වැඩිම...
කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 53,183ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 8,224ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 79කින් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,582ක්  ලෙසිනි. වැඩිම...

කොග්ගල ඇඟළුම්හලකින් කොරෝනා රෝගීන්

කොග්ගල ඇඟළුම් කම්හලක සේවකයන් හතරදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද(12) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මොවුන්ගෙන් දෙදෙනකු රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පදිංචිකරුවන් වන...

කරාපිටිය රෝහලේ වාට්ටුවක් වසා දමයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ වාට්ටු අංක 23හි නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි තරුණියක කොරෝනා ආසාදිත වීම හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව වසා දමා ඇතැයි...

ටියුෂන්, දහම් පාසැල් ඇරඹේ

ජනවාරි 25 වනදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි. සෞඛය මාර්ගෝපදේශ වලට අනුකූලව මෙය සිදුකළ යුතු බවද...

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලය වසාදමයි

කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍ය ජී. එල්....

PHI’s demand isolating Western province

The Association of Public Health Inspectors has requested the government to isolate the Western Province until 1st of January. The public health inspectors have also...

6 more covid-19 cases in Galle

Six more corona infected people were found today (21) in the Galle Municipal Health Officer's Division, according to the Health Department. Accordingly, the number...

මොඩර්නා එන්නතට ඇමරිකාවේ අනුමැතිය

කොරෝනා වයිරසය වැළැක්වීම සඳහා නිපදවන ලද මොඩර්නා එන්නත එරට බෙදාහැරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද රජයේ අනුමැතිය හිමිව තිබේ. මේ වනවිටත් බෙදාහැරීම ආරම්භ කර ඇති...

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ පිපිරීමකින් දරුවන් 15ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි පළාතේ සිදුවූ පිපිරීමකින් දරුවන් 15 දෙනකු මියගොස් තවත් 20 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති. පොලිසිය පවසන්නේ ගිලාන් දිස්ත්‍රික්කයේ සිදුවූ...

ඉන්දියාවේ කොරෝනා එන්නත ජනවාරියේ සිට

කොරෝනා වයිරසය සඳහා එන්නත් කිරීමේ ක්‍රියාවලිය 2021 වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරන බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති.ඔවුන් පවසන්නේ හදිසි භාවිතය සඳහා මේ වනවිටත් යෝජනා...

India expects to begin vaccination in January

India expects to begin vaccinating people against Covid-19 in January, federal health officials told. The officials - who requested anonymity - said a few vaccine...

පැහැරගත් දරුවන් නිදහස් කරයි

නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ පාසලකින් පැහැරගනු ලැබූ දරුවන්ගෙන් 344 දෙනකු නිදහස්කර ඇතැයි වාර්තාවේ.කස්ටිනා ප්‍රාන්තයේ ආණ්ඩුකාර කාර්යාලය පවසන්නේ නිදහස් කළ දරුවන් සියලුදෙනා සුවයෙන් පසුවන බවයි. ඔවුන්...

A patient’s wife in Karapitiya Cancer Ward has infected corona virus

The wife of a male patient who was a resident of Cancer Unit - Ward 56 of Karapitiya Teaching Hospital Galle has been diagnosed...

Recent articles

spot_img
error: Content is protected !!