Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
My account
Get into your account.
Login
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
9.3
C
New York
Search
My account
Get into your account.
Login
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
විදෙස්
Breaking News
ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක්
ගොඩ වෙදකම් නිසා දිවි අහිමි වූ දරුවෙක්
පිහිනුම් තටාකයේ ගිලී දරුවකු මරුට
බිරිඳ කෙළසීම වරදක් නොවේ, ඉන්දීය අධිකරණය කියයි
පුවත්
February 16, 2025
පිරිමියෙකු තම බිරිඳ සමඟ බලහත්කාරයෙන් "අස්වාභාවික ලිංගික සම්බන්ධකම්" පැවැත්වීම වරදක් නොවන බවට ඉන්දියානු අධිකරණයක් තීන්දු කර තිබේ. මෙම තීන්දුව ජනතාව අතර විශාල කෝපයකට තුඩු...
සංක්‍රමණිකයාගේ පිහි ඇණුමෙන් දරුවකු මරුට
පුවත්
February 16, 2025
ඔස්ට්‍රියාවේ දකුණු දිග විලාච් නගරයේ සිදු වූ පිහි ඇනුමකින් 14 හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. ඉතාලිය සහ ස්ලෝවේනියාව සමඟ දේශසීමාවට...
දුම්රිය නැවතුමේ තදබදයෙන් 18ක් මරුට
පුවත්
February 16, 2025
නවදිල්ලි දුම්රිය ස්ථානයට පැමිණි දුම්රියකට නැගීමේ දී සිිදුවූ තෙරපුමකින් පුද්ගලයන් 18 දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රයාග්‍රාජ් හි මහා...
පකිස්තානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව වැඩි වෙයි
පුවත්
February 15, 2025
නිරිතදිග පකිස්තානයේ, බලුකිස්තාන් ප්‍රදේශයේ ඊයේ (14) සිදු වූ බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 11 දෙනකු දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පතල් කම්කරුවන් පිරිසක්...
බස් රථයක් ගිනි ගනී, 41ක් මරුට
පුවත්
February 9, 2025
මෙක්සිකෝවේ දී බස්රථයක් ට්‍රක් රථයක ගැටීමෙන් පසු ගිනිගැනීමෙන්, එහි ගමන්ගත් පුද්ගලයන් 41 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැන්කුන් සිට ටබස්කෝ දක්වා ධාවනය වෙමින්...
සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි. ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ
පුවත්
February 9, 2025
රිච්ටර් මාපකයේ ඒකක 7.6ක ප්‍රභලත්වයකින් යුතු භූමිකම්පාවක් කැරිබියන් දූපත් ආසන්නයේ සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. මෙම භූමිකම්පාව හේතුවෙන් ඒ අවට රටවල්...
අතුරුදන් වූ යානයේ සුන්බුන් හමුවෙයි
පුවත්
February 8, 2025
ඇමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දී පසුගිය බ්‍රහස්පතින්දා අතුරුදන් වූ කුඩා මගී ගුවන් යානයේ සුන්බුන් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්ත කරයි. පුද්ගලයන් 10 දෙනකු සහිතව පියාසර කරමින්...
ගාසා තීරය අත්පත්කර ගන්නා බව ට්‍රම්ප් කියයි
පුවත්
February 5, 2025
සංවර්ධන සැලැස්මක් යටතේ පලස්තීනුවන් වෙනත් තැනක නැවත පදිංචි කිරීමෙන් පසු එක්සත් ජනපදය ගාසා තීරය "අත්පත් කර"ගන්නා බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඊශ්‍රායල-පලස්තීන...
ටික්ටොක් වීඩියෝවට එරෙහි වූ පියා දියණිය මරා දමයි
පුවත්
January 30, 2025
සිය තරුණ දියණියගේ ටික්ටොක් වීඩියෝ අනුමත නොකළ නිසා ඇයව මරා දැමූ පියෙකු සම්බන්ද පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වෙයි. පොලිසියට සිදුකළ පාපොච්චාරණයකදී පියා මේ බව පවසා...
ඇමෙරිකා ගුවනේ දී සිදු වූ බිහිසුණු අනතුර
පුවත්
January 30, 2025
මගී ප්‍රවාහන යානයක් සහ යුද ගුවන් යානයක් උඩු ගුවනේ දි ගැටීමෙන් සිදු වූ අනතුරින් මියගිය පුද්ගලයන් 18 දෙනකුගේ මළ සිරුරු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය...
කුම්භමේලා උත්සවයේ දී, පිරිසකට දිවි අහිමි වෙයි
පුවත්
January 29, 2025
ඉන්දියාවේ කුම්භමේලා උත්සවය අතරතුර සිදු වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනකුට වැඩි පිරිසක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ...
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ ට්‍රම්ප්, නැවත සාමාජිකත්වය ගනී ?
පුවත්
January 26, 2025
ලෝකය පුරා විවිධ රටවලින් සහ සංවිධානවලින් එල්ල වූ දැඩි විරෝධතාව හේතුවෙන්, තම තීරණය සම්බන්ධයෙන් නැවත සළකා බලන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ඇමෙරිකාවේ ජනාධිපති ධූරය...
1
2
3
4
...
58
Page 3 of 58
Recent articles
ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි
පුවත්
November 13, 2025
කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි
පුවත්
November 11, 2025
කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක්
පුවත්
November 10, 2025
ගොඩ වෙදකම් නිසා දිවි අහිමි වූ දරුවෙක්
පුවත්
November 9, 2025
පිහිනුම් තටාකයේ ගිලී දරුවකු මරුට
පුවත්
November 9, 2025
අයවැය දිනයේ කොටස් වෙළෙඳ පොළ වාර්තාගත නැගීමක්
පුවත්
November 7, 2025
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok