6.9 C
New York

විදෙස්

සිරියාවේ බසයකට ප්‍රහාරයක්. 28ක් මරුට

සිරියාවේ නැගෙනහිර ඩෙයර් අල් - සෝර් පළාතේ දී බස් රථයකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 28දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. නිරීක්ෂණ කන්ඩායම් පවසන්නේ මෙලෙස මියගොස්...

සරසවි සිසුවියක් ඉන්දියාවේ ලාබාලතම නගරාධිපතිනිය වෙයි

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තිරුවානාපුරම් ප්‍රදේශයේ නගරාධිපතිනිය ලෙස 21 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් තේරීපත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තාකරයි. තිරුවානාපුරම් යනු කේරළ ප්‍රාන්තයේ විශාලතම නගර සභාවයි. ආර්යා රාජේන්ද්‍රන්...

ඇමෙරිකාවේ කළු ජාතික වෛද්‍යවරිය ප්‍රතිකාර නැතිව මියයයි

“මා කළු ජාතිකයකු වීම නිසා මට අවශ්‍ය ප්‍රතිකාර ලැබුණේ නෑ” යනුවෙන් පැවසූ ඇමෙරිකාවේ වෛද්‍යවරියක එම ප්‍රකාශයෙන් පසු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය...

හුදකලා ඇන්ටාක්ටිකාවටත් කොරෝනා ගිහින්

ඇන්ටාක්ටිකාවේ චිලී පර්යේෂණ කඳවුරක 36 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඔවුන්, කොරෝනා වසංගතයට ගොදුරු නොවූ එකම මහාද්වීපය වූ ඇන්ටාක්ටිකාවෙන් හමුවූ පළමු කොරෝනා...

ඉන්දියාවත් ගුවන් ගමන් නවතා දමයි

කොරෝනා වයිරසයේ නව ප්‍රබේදය රට තුළ පැතිරීම වැළැක්වීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට ඉන්දීය රජය ද තීරණය කර තිබේ. දෙසැම්බර් 23 වනදා...

එංගලන්තයෙන් කොරෝනා වයිරසයේ තවත් ප්‍රබේදයක්

කොරෝනා වයිරසයේ නව ප්‍රබේදයක් එක්සත් රාජධානිය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන බව හඳුනාගෙන ඇතැයි එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටි පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ,...

මොඩර්නා එන්නතට ඇමරිකාවේ අනුමැතිය

කොරෝනා වයිරසය වැළැක්වීම සඳහා නිපදවන ලද මොඩර්නා එන්නත එරට බෙදාහැරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද රජයේ අනුමැතිය හිමිව තිබේ. මේ වනවිටත් බෙදාහැරීම ආරම්භ කර ඇති...

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ පිපිරීමකින් දරුවන් 15ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි පළාතේ සිදුවූ පිපිරීමකින් දරුවන් 15 දෙනකු මියගොස් තවත් 20 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති. පොලිසිය පවසන්නේ ගිලාන් දිස්ත්‍රික්කයේ සිදුවූ...

ඉන්දියාවේ කොරෝනා එන්නත ජනවාරියේ සිට

කොරෝනා වයිරසය සඳහා එන්නත් කිරීමේ ක්‍රියාවලිය 2021 වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරන බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති.ඔවුන් පවසන්නේ හදිසි භාවිතය සඳහා මේ වනවිටත් යෝජනා...

පැහැරගත් දරුවන් නිදහස් කරයි

නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ පාසලකින් පැහැරගනු ලැබූ දරුවන්ගෙන් 344 දෙනකු නිදහස්කර ඇතැයි වාර්තාවේ.කස්ටිනා ප්‍රාන්තයේ ආණ්ඩුකාර කාර්යාලය පවසන්නේ නිදහස් කළ දරුවන් සියලුදෙනා සුවයෙන් පසුවන බවයි. ඔවුන්...

ඇමෙරිකාවේ ස්වදේශ ලේකම් ධූරයට ආදි වාසී කාන්තාවක්

ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ජෝ බයිඩන් විසින් ඇමෙරිකාවේ ආදිවාසී කාන්තාවක ලෙස පිළිගනු ලබන ඩෙබ් හාලන්ඩ් එරට ස්වදේශ කටයුතු ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව...

නිව් සවුත් වේල්සයේ නව කොරෝනා පොකුරක්

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ කොරෝනා නව පොකුරක් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව නිව් සවුත්වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එහි සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 28ක්දක්වා ඉහළ...

Recent articles

error: Content is protected !!