10.3 C
New York

විදෙස්

අගුලු දාන්න එපා

යුක්රේනයේ අගුලු දැමීමට එරෙහිව සිදුකළ විරෝධතාවයකදී ඇතිවූ ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් 40 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ව්‍යවසායකයින් සහ කුඩා ව්‍යාපාර සංගම්...

ලන්ඩන් නගරයත් අවදානම් තත්ත්වයක

ලන්ඩන් නගරයේ දෛනිකව වාර්තාවන කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන බැවින් එය පාලන කිරීමට රජය මැදිහත්විය යුතු යැයි නගරාධිපති සදීක් ඛාන් පවසයි. ඔහු...

ස්වාසිලන්ත අගමැති කොරෝනා සෑදී මරුට

ස්වාසිලන්ත අග්‍රාමාත්‍යවරයා කොරෝනා වැළඳීමෙන් පසුව මියගොස් තිබේ. අප්‍රිකානු රාජ්‍යයක් වන ස්වාසිලන්තය මේ වනවිට ඒස්වටිනි ලෙස හඳුන්වයි. ඒහි අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඇම්බ්‍රෝස් ඩ්ලාමිනි මහතා...

ජර්මනිය අගුලු දැමීමකට සූදානමින්

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජර්මනිය බදාදා (16) සිට ජාතික වශයෙන් අගුලු දමන බව චාන්සලර් ඇන්ජෙලා මාර්කල් මහත්මිය නිවේදනය කර තිබේ. ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන...

නයිජීරියාවේ තුවක්කුකරුවන් විසින් සිසුන් 400ක් පැහැර ගෙන

නාදුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් නයිජීරියාවේ පාසල් ළමුන් 400ක් පමණ පැහැරගෙන ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නයිජීරියාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි පාසලකට යතුරුපැදිවලින් කඩා...

බේරූට් පිපිරීම සම්බන්ධයෙන් හිටපු අගමැතිට හා ඇමතිවරුන්ට චෝදනා ගොනුකරයි

ලෙබනනයේ බේරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් 200කට වැඩි පිරිසක් මියයෑම සම්බන්දව නොසැලකිලිමත්ව කටයුතු කිරීම යටතේ එරට හිටපු අගමැතිවරයාට සහ හිටපු ඇමතිවරුන් තිදෙනකුට එරෙහිව චෝදනා ගොනුකර...

ඇෆ්ගනිස්ථාන මාධ්‍යවේදිනිය ඝාතනය කරයි

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර , ජලලාබාද්හි දී මාධ්‍යවේදිනියක වෙඩිතබා ඝාතනය කර තිබේ. මලාලා මයිවාන්ඩ් නම් මෙම මාධ්‍යවේදිනිය, රැකියා ස්ථානයට යන අතරතුරදී  වෙඩිතැබීමට ලක්ව ඇති අතර එහිදී ඇගේ...

කොරෝනා ප්‍රතිකාර සඳහා හිස් කන්ටේනර් පෙට්ටි

දකුණු කොරියාවේ වැඩිවන කොරෝනා රෝගීන් වෙනුවෙන් පහසුකම් සැලසීමට හිස් කන්ටේනර් පෙට්ටි යොදා ගැනීමට එරට බලධාරීන් සැලසුම් කර තිබේ. කොරෝනා රෝගීන් හේතුවෙන් රෝහල් වල ඇතිවී තිබෙන...

සඳේ පස් ගත් චීන යානය යළි පැමිණීම අරඹයි

සඳ මත ගොඩබැස එහි පස් නියැදි ලබාගත් චීණ අභ්‍යාවකාශ යානය ඊයේ (03) සඳ පෘෂ්ඨයෙන් ඉහළට පැමිණි බව චීනයේ ජාතික අභ්‍යාවකාශ පරිපාලන මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ...

කොරෝනා ආරම්භ වුණේ චීනයෙන් නොවන බව චීනය කියයි

සමස්ථ ලෝකයේම සියලු කටයුතු අඩපණ කළ කොරෝනා වසංගතයේ ආරම්භය පිළිබඳ චීනයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ. චීනය පවසන්නේ පළමු කොරෝනා ආසාදිතයා...

මුගටි මරා වළ දැමූ ස්ථානවලින් කොරෝනා පැතිරීමේ අවදානමක්

ඩෙන්මාර්කයේ "මින්ක්" මුගටියන් වළදැමූ ස්ථාන වලින් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි ප්‍රදේශවාසීන් පැමිණිලි කර තිබේ. කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා ඩෙන්මාර්කයේ මින්ක් ගොවිපළවල සතුන්...

තල්මසුන් සිය ගණනක් නවසීලන්ත වෙරළක මිය ගිහින්

නවසීලන්තයේ චැතම් දූපතේ වෙරළට මියගිය නියමු තල්මසුන් 100ක් පමණ ගොඩගසා ඇතැයි වාර්තා වේ. වෙරළ සංරක්ෂණ නිලධාරීන් පවසන්නේ තල්මසුන් 97 දෙනකු සහ ඩොල්ෆින් තිදෙනකු වෙටැංගි වෙස්ට්...

Recent articles

error: Content is protected !!