10.2 C
New York

ප්‍රධාන පුවත

යුක්‍රේනයෙන් ආ තවත් තිදෙනකුට කොරෝනා

සංචාරය සඳහා මෙරටට පැමිණි යුක්‍රේන ජාතිකයන් අතරින් තවත් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූයේ යැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව යුක්‍රේන සංචාරකයන් අතරින්...

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ බෝට්ටුවක් ගාල්ලේ දී අල්ලයි

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් සිටි ට්‍රෝලර් යාත්‍රාවක් ගාල්ල වරාය ආසන්න ජාකොටුව වැල්ලේදී අද (31) උදෑසන නාවික හමුදාවේ ද සහය ඇතිව කොටුකරගත් බව පොලිසිය...

ගාල්ල නගර සීමාවෙන් තවත් ආසාදිතයන් 21ක්

ගාල්ල නාගරික සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (30) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 21ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවන්ගෙන් 13 දෙනකු ම දෙවට ප්‍රදේශයේ...

අධිකරණ ඇමතිට, අධිකරණ වෛද්‍යවරු අප්‍රසාදය හා විරෝධය පළ කරති

ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ කොටසක් වන මරණ පරීක්ෂණ ක්‍රියාවලියට අධිකරණ අමාත්‍යවරයා සෘජුව මැදිහත්වීම හා බලපෑම් කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකරමින් ඊට විරෝධය දැක්වීමේ යෝජනාවක්...

ධම්මික පැණියට අනුමැතිය ලැබුණු කතාව බොරුවක්

ධම්මික පැණිය සඳහා ආචාරධර්ම කමිටුවේ අනුමැතිය ලැබී ඇතිබව පවසමින් ඇතැම් මාධ්‍ය රටේ ජනතාව නොමග යැවීමට ගන්නා උත්සාහයන්ට නොරැවටෙන ලෙස විද්වතුන් ඉල්ලා සිටියි. කෑගල්ලේ පදිංචි ධම්මික...

මෘතදේහ ආදාහනය කිරීම රජයේ ස්ථාවරය බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අධිකරණයට කියයි

ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය කොරෝනා මෘත දේහ ආදාහනය කළ යුතුය යන්න බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (30)  වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා...

ගාල්ලේ කොරෝනා මරණ තුනක් සෞඛ්‍ය අංශ හංගලා

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදනය වූ මරණ තුනක් වාර්තා වුව ද එම මරණ කිසිවක් මෙතෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකාවේ සිදුවූ කොරෝනා මරණ...

යුක්රේනයෙන් ආ තිදෙනකුට කොරෝනා

මෙරට සංචාරක කර්මාන්තය යළි ආරම්භ කරමින් යුක්රේනයේ සිට පසුගිය 28 යැවි සා ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන සංචාරකයන් කණ්ඩායමේ තිදෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි...

Galle face ආ 09 දෙනකුට කොරෝනා

කොළඹ ගාලු මුවදොර පිටියට ඊයේ (29) පැමිණ සිටි පිරිසකට අහඹු ලෙස කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තාවන බව සෞඛ්‍ය අංශ...

මහ වැස්සෙන් කොල්ලුපිටියේ අයෙක් මරුට

කොල්ලුපිටියේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක බිම් මහලේ ජලය පිරීම හේතුවෙන් සිරවූ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ඌව පරණගම පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ (29)...

කළමැටියට ගෙනා කහ තොගය ආදාහනාගාරයට

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝ ග්‍රෑම් 20,900ක් අද (30) අළුයම ලුනම ආදාහනාගාරයේ දී ගිනි තබා විනාශ කරන ලදී. මෙම කහ...

නිරෝධායනය හිරිහැරයක් බව පවසමින් පිරිසක් උපවාසයක

අසාධාරණ හේතු දක්වමින් තමන් නිකරුණේ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාගන්නේ යැයි පවසමින් නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ පිරිසක් ඊයේ (29) සිට නිරාහාරව උපවාසයක් ආරම්භ කර ඇත. ඔවුන් පවසන්නේ දෙසැම්බර්...

Recent articles

error: Content is protected !!